mitsubishi C 12 හැච් බැක්

Sheran531531

Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    මචන්ල mitsubishi C 12 හැච් බැක් කාර් එක හොදයිද ...? අතේ තියෙන්න ලක්ෂ 4.50 වගේ.... මේ ගානට ගන්න හොද පෙනුම තියෙන කාර් මොනවාද.?
    වාහන ගැන ගොඩක් ලොකු දැනුමක් මට නෑ .. අපේ රත්තරන් මහත්තයගේ උදවු එහෙම බලාපොරොත්තු වෙනවා ඕන් ... තව වාහන ගැන දන්නා අය මට උබල මේ වාහනේ ගැන දන්නා මොනවහරි තියෙනවනම් කියන්න....:):):):):):)

    :eek::eek::eek:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඕව ඉතින් පරණ ලඩි තමයි. අවුරුද්දකට කිහිප වතාවක් ගරාජ් වල ලගින්න සිද්ද වෙයි.

    පුලුවන්නම් ඔයා මුදල අතින් දීලා ලෝන් එකක් හරි ලිස් එකක් හරි දල ඇල්ටෝ එකකට පලයන්. එහෙම නැතිනම් මයික්‍රෝ panda වගේ එකක් ගනින්. ( panda නම් එච්චරම හරිත් නැහැ. එත් කමක් නැහැ උබ පරණ ලඩියක් ගන්නවට වඩා panda එක හොඳයි. ) අවුරුදු ගානක් යනකම් කිසිම ප්‍රශ්නයක් නැතුව පදින්න පුළුවන්.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඔ වාහන ගැන දන්නේ නැත්තං...ඒ කිව්වේ පොඩි පොඩි රෙපයාර් /ජිල්මාට් වැඩ කරගන්න දන්නේ නැත්තං...ගොඩක් පරණ එව්වට යන්න එපා.. උඔ විකිණේවි...අනික අන්දන්ඩත් හරිම ලේසියි... ගරාජ් අයියලාට
    ලීස් එකක් දාලා හිරි අළුත් එකකට පල ..ටික දවසක් නිදහසේ ඉන්න ඇහැකි
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    Man gatha ban lagadi marutyak 4.75 repair awath loku ganak yane neha aka nisa gathe mage 1st vahane nisa hoda naraka nam kiyanna dane neha

    oya ganata ganna vene parana akak nisa man spare part ganan nati nisa aka gatha maintain karana pahasui

    hodata balala ganin
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    ඕව ඉතින් පරණ ලඩි තමයි. අවුරුද්දකට කිහිප වතාවක් ගරාජ් වල ලගින්න සිද්ද වෙයි.

    පුලුවන්නම් ඔයා මුදල අතින් දීලා ලෝන් එකක් හරි ලිස් එකක් හරි දල ඇල්ටෝ එකකට පලයන්. එහෙම නැතිනම් මයික්‍රෝ panda වගේ එකක් ගනින්. ( panda නම් එච්චරම හරිත් නැහැ. එත් කමක් නැහැ උබ පරණ ලඩියක් ගන්නවට වඩා panda එක හොඳයි. ) අවුරුදු ගානක් යනකම් කිසිම ප්‍රශ්නයක් නැතුව පදින්න පුළුවන්.

    අනේ තැන්ක්ස් මචෝ..... පින් සිද්ද වෙනවා උදවුවට..... මන් ගන්න හිතන් හිටියේ. උබ කිඋව හින්ද අදහස දැන් වෙනස් උනා. තව ටිකක් ඉදල පන්ද එකකට යනවා..මත අස car එකක්.
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    Man gatha ban lagadi marutyak 4.75 repair awath loku ganak yane neha aka nisa gathe mage 1st vahane nisa hoda naraka nam kiyanna dane neha

    oya ganata ganna vene parana akak nisa man spare part ganan nati nisa aka gatha maintain karana pahasui

    hodata balala ganin

    අනේ මන්ද බන් ... සල්ලි ටිඅකි අතේ තියෙන්නෙත්.. වාහන කට්ටක් ගන්නත් ඕනේ.. නය වෙන්නත් බෑ ...හිතාගන්න බ මොනවා කරන්නද කියල
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    උඔ වාහන ගැන දන්නේ නැත්තං...ඒ කිව්වේ පොඩි පොඩි රෙපයාර් /ජිල්මාට් වැඩ කරගන්න දන්නේ නැත්තං...ගොඩක් පරණ එව්වට යන්න එපා.. උඔ විකිණේවි...අනික අන්දන්ඩත් හරිම ලේසියි... ගරාජ් අයියලාට
    ලීස් එකක් දාලා හිරි අළුත් එකකට පල ..ටික දවසක් නිදහසේ ඉන්න ඇහැකි

    reply වලට තැන්ක්ස් මචන්....මට නොතේරුණු ගොඩක් දේවල් උබල සෙට් එක මට කියල දුන්න.
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    අනේ මන්ද බන් ... සල්ලි ටිඅකි අතේ තියෙන්නෙත්.. වාහන කට්ටක් ගන්නත් ඕනේ.. නය වෙන්නත් බෑ ...හිතාගන්න බ මොනවා කරන්නද කියල

    hodata kalpana karala balapan