මචන්ල mitsubishi C 12 හැච් බැක් කාර් එක හොදයිද ...? අතේ තියෙන්න ලක්ෂ 4.50 වගේ.... මේ ගානට ගන්න හොද පෙනුම තියෙන කාර් මොනවාද.?
වාහන ගැන ගොඩක් ලොකු දැනුමක් මට නෑ .. අපේ රත්තරන් මහත්තයගේ උදවු එහෙම බලාපොරොත්තු වෙනවා ඕන් ... තව වාහන ගැන දන්නා අය මට උබල මේ වාහනේ ගැන දන්නා මොනවහරි තියෙනවනම් කියන්න....