Mitsubishi C11

Count De Raven

Junior member
  • Aug 26, 2011
    112
    16
    18
    අපේ ගෙදර Mitsubishi C11 වැගන් එකක් තියෙනවා.18 -xxxx එකක්......අවුරුද්ද 1990 සුදු පාට එකක්.AC වැඩ..ඇලොයි වීල්...මේක කීයකට විතර දෙන්න පුලුවන් වෙයිද? 5 lakhs පුලුවන් වෙයිද? :confused:
     

    thanujaka

    Well-known member
  • හොදටම තියෙනවනං 5කට දෙන්න පුළුවන් බං..
    වාහනේ හොයන එකා ගන්නවා ඔය ගානට..
    වැඩේ තියෙන්නේ ඔය මොඩ්ල් එක පොඩ්ඩක් දෙන්න අමාරු එකයි..
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    මමත් පාවිච්චි කරන්නේ ලාන්සර් වැගන් එකක්. පට්ට වාහනයක් නේ බං. විකුණන්න එපා