දැනට 26,000 Km දුවලා තියෙනවා..Service කරන්න ගියාම කිව්වා Engine Tune up and Gear Oil මාරු කලොත් හොදයි කියලා.. 1. Engine Tune Up කරන්න ඔනේ km කොච්චරක් දිව්වමද? 2. Gear Oil මාරු කරන්න ඔනේ km කොච්චරක් දිව්වමද? කඩවත අවට හොද places මොනාද?