Mitsubishi EK Wagon - Engine Tune UP

kaush777

Active member
  • Apr 24, 2011
    123
    115
    43
    colombo
    දැනට 26,000 Km දුවලා තියෙනවා..Service කරන්න ගියාම කිව්වා Engine Tune up and Gear Oil මාරු කලොත් හොදයි කියලා..

    1. Engine Tune Up කරන්න ඔනේ km කොච්චරක් දිව්වමද?
    2. Gear Oil මාරු කරන්න ඔනේ km කොච්චරක් දිව්වමද?

    කඩවත අවට හොද places මොනාද?
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,046
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    දැනට 26,000 Km දුවලා තියෙනවා..Service කරන්න ගියාම කිව්වා Engine Tune up and Gear Oil මාරු කලොත් හොදයි කියලා..

    1. Engine Tune Up කරන්න ඔනේ km කොච්චරක් දිව්වමද?
    2. Gear Oil මාරු කරන්න ඔනේ km කොච්චරක් දිව්වමද?

    කඩවත අවට හොද places මොනාද?

    mokaada e 26000n tuneup karanna kiwwe?