Mitsubishi Evo

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    අද පොඩි වෙනස් දෙයක් දන්නා කියලා හදන්නේ, මගේ ආසම කාර් එක Mitsubishi Evolution VII. ඉතින් ඔක්කොම evo series ටික ගැන විස්තර ටිකක් මෙන්න.

    Evolution I

    1993_Lancer_Evolution1.jpg


    මේ නංගිගේ මෝල අස්ව බල 244 4G63 2.0 L turbocharge DOHC සහ AWD. තනිකරම Galant VR-4 Lancer චැසිය තමා තියෙන්නෙ. මාදිලී දෙකකින් මේක විකුණලා තියෙනවා GSR and RS කියලා. මේ වන්ඩි 5000ක් 1992 හා 1993 අවුරුදු වලම විකුණුනා කියලා තමා mitsubishi සමාගම කියන්නේ. උපරිම වේගය 228km/hour අස්ව බල 244.

    Evolution II

    Black_evo2.jpg


    මේක 1993 ඉදන් 1995 වෙනකන් නිෂ්පාදනය කරලා තියනවලු. මේකේ ඉස්සෙල්ලා මාදිලිය එක්ක ගත්තහම පොඩි handling improvement එකක් තියෙනවලු. පරණ මෝලම තමා තියෙන්නේ පොඩි පොඩි improvement ටිකක් එක්ක. අස්ව බල 244.

    Evolution III

    White_evo3gsr.jpg


    1995දී තමා එලියට ඇවිත් තියෙන්නේ. Air supply, radiator, intercooler අලුත් turbo charger එකක් හා brakes මේ වන්ඩියේ පරණ එකට වඩා improve කරලා side skirts, rear bumper moldings හා ලොකු spoiler එකක් අන්දලා තමා එලියට දාලා තියෙන්නේ. අන්තිමට කොහොම හරි අස්ව බල 270 අරන්.

    Evolution IV

    Mitsubishi_Lancer_Evolution_IV_%28CN9A%29_-_White.jpg


    මේ නංගියා නං සම්පුර්ණයෙන්ම වෙනස් කරලා කියල තමා කියන්නේ. 1996 එලියට මේක මුළු ලෝකයේම ගොඩක් ජනප්‍රිය වෙලා. මේකෙත් මාදිලි දෙකක් ඇවිත් RS සහ GSR කියලා. මේ දෙකටම twin scroll turbocharger එකක් තමා use කරලා තියෙන්නේ. කොහොම හරි අස්ව බල 276 අරන්. "Active Yaw Control' මුලින්ම ඇතුලත් කරලා තියෙන්නේ මේ GSR මාදිලියට. ඒවගේම ඉස්සරහට ලොකු fog lights දෙකක් එකතු කරලා තියෙනවා.

    Evolution V

    Silver_evo5gsr.jpg


    මේ නංගිගේ seat recaro ෂීට්ස් වලට upgrade කරලා. aluminium spoiler එකක් add කරලා adjustable angle of attack එක්ක (කොහොමද පාර). ඒවගේම මේකට අලුතෙන්ම Brembo බ්රේක් පද්දතියක් දාලා. මේකෙත් turbo charger එක අයෙත් improve කරලා, කොහොම හරි මේකේ අස්ව බල ගානනන් Evo IV නංගිගේ ගානම තමා toque එක විතරක් වැඩි කරගෙන.

    අම්මෝ කොටලා අත රීදෙනවා අනිත් series වල විස්තර පසුවට.................
    :confused::confused::confused::confused::confused::confused::confused:
    :cool::cool::cool::cool::cool::cool::cool:

    පසුව එකතු කරන ලදී.....

    Evolution VI

    800px-Mitsubishi_LancerEvo_VI_TME_Gr.A.jpg


    කොහොමද භාණ්ඩේ, මේක ඉතින් සුපිරි භාණ්ඩයක්. මේකේ production එක 1999 ඉදන් 2001 දක්වා කරලා තියෙනවා. මේ නංගිගේ ප්‍රධාන වශයෙන් වෙනස් කරලා තියෙන්නේ cooling and engine durability. මෙයාගේ මෝල turbocharged and intercooled DOHC 16-valve 4-in-line, aluminum block and head, Mitsubishi engine-control system සමග port fuel injection. අස්ව බල 276i. මේකෙත් මාදිලි දෙකක් තියෙනවා RS සහ GSR කියලා. RS එක tuned කරනවා Ralliart UK company එකෙන්, බර එහෙම අඩු කරලා power වැඩි කරලා අස්ව බල 330 ගන්නවලු.

    TDI110 අහපු Tommi Mäkinen Edition එක ගැන පොඩි විස්තරයක් දාන්නම්(මේක ගැන නං ලොකු idea එකක් තිබ්බේ නෑ). දන්නවා ඇතිනේ කට්ටිය Tommi Mäkinen 4 පාරක්ම Mitsubishi four WRC දිනපු driver කෙනෙක්. ඉතින් එයාගේ නම දාල තමා ගහලා තියෙන්නේ. මේකේ front bumper එක වෙනස් කරලා තියෙනවා. රතු හා කළු Recaro ෂීට්ස් (with embossed T. Mäkinen logo), 17" Enkei white wheels, ලෙදර් Momo steering wheel එක හා shift knob, titanium turbine, front upper strut brace, lowered ride height (with tarmac stages in mind), and a quicker steering ratio. Evo VI රතු මාදිලිය ආවේ Tommi Mäkinen Edition එකේ, white, blue, black or silver with optional special decals, replicating Tommi Mäkinen's rally car's colour scheme. මේ භාන්ඩේට ගොඩක් කට්ටිය කිව්වේ Evolution 6½, Evolution 6.5 කියලා තමා.

    Evolution VII

    800px-Mitsubishi_LancerEvo_VII_Gr.N.jpg


    azobw.jpg

    මේ තියෙන්නේ ඉතින් මම අසම car එක තමා, ඔය දෙවනියට තියෙන car එක මම ආසාවට හා evo 7 එකක් ගන්න සල්ලි නැති කමට modify කරපු Lancer එකක්.

    විස්තරේ මෙහෙමෛ. 2001 සිට 2003 දක්වා තමා මේක ගැහැව්වේ. Lancer Cedia platform එකේ තමා මේක යන්නේ. limited-slip differential එකක් දල තියනවා.
    Torque එක වැඩි කරලා 385 N·m (284 lb·ft) with engine tweaks that allowed greater airflow, අස්ව බල නං 260i.full leather හෝ Recaro sports ශීට් විදිහට ලබා ගන්න පුළුවන්.

    දැනට මේ ඇති තව දෙන්නම්.
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    පට්ට......... නියමනේ......... මමනං ආසම ඊවෝ 9 එකට....... සුපිරි බඩු..... ඔන්න ඉතුරු ටික දෙන්න කලින්ම සැලකුවා.......

    තැන්ක්ස් තැන්ක්ස් ඉතුරුවා හෙට දාන්නම්. ඔන්න එහෙනං මගෙන් ප්‍රතිප්‍රහාර.......
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Good good... hamadama hithagena hitiya evolutions gana thred ekak danna ona. kiyala.. e tiyaa meloo deyak danna labila naha... umbee wadee elaa..... digatama karagena yamu.. visthare podi unat hondatama ati... Good luck.....!!!!

    Evo V/VI thamai lassana modals deka mata nam.. digatama daamu.. mathaka atuwa Tommi machinen edition eka ganat danna.. 1998 world champion rally car eka. godak kata bahata lak unu ekak...

    Jaya wevaaaaaaaaaaa........!!!
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    නියමයි මම ආසම කාර් එකක්.......!
    Honda CIVIC s n Mitsubishi EVOs තමයි මම කැමතිම....
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    niyamai machan..


    Good good... hamadama hithagena hitiya evolutions gana thred ekak danna ona. kiyala.. e tiyaa meloo deyak danna labila naha... umbee wadee elaa..... digatama karagena yamu.. visthare podi unat hondatama ati... Good luck.....!!!!

    Evo V/VI thamai lassana modals deka mata nam.. digatama daamu.. mathaka atuwa Tommi machinen edition eka ganat danna.. 1998 world champion rally car eka. godak kata bahata lak unu ekak...

    Jaya wevaaaaaaaaaaa........!!!

    නියමයි මම ආසම කාර් එකක්.......!
    Honda CIVIC s n Mitsubishi EVOs තමයි මම කැමතිම....

    තැන්ක්ස් කට්ටියටම.
    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool: