mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    :lol: 1975 ආව දර හැවකට ලක්ෂ 9ක් වියදම් කරන්න ආයේ පිස්සුවක් ඈතෑ..... ඕක හොදා ගැරේජ් එකක් ඈතුලේ දාලා දුම් අල්ලන්න....... :P

    ado ehema kiyanna epa owa classic wahana. :P classic wahana pissu tiyena ayata hoda :yes:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අපි ගන්නේ ගෙවල් වල තියන් ක්ලැසික් ක්ලැසික් කිය කියා ඉන්න නෙවේ නේ බං...... :no: රෝද හතර කැරකිලා, අපේ වැඩ වලට උදව් කරගන්න මිසක්.... :D
    ඔය කිවුවේ :angry::angry::angry:
    ජොනී බට්ට;16909223 said:
    යකෝ මේක එලකිරියේම කොල්ලෙක්ගේ වන්ඩියක් :love::love:
    yeah :yes::yes:
    ado ehema kiyanna epa owa classic wahana. :P classic wahana pissu tiyena ayata hoda :yes:
    aniwa oka maru car eka :love:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    meka bn masa 3ka indan ikman eka add danne mata matakai kawda bn okak classic unath 9kata ganne
    me balapan half aragena tawa wiyadam karala haduwath padu na arakath ekka baladdi anika oya 4to normal ewwa newei edit karapuwa aha yanawa ikmanata

    wahane nam hondai aye kiyanna deyak na
    http://ikman.lk/en/ford-escott-1977-for-sale-colombo-1
    machan oya ash color eka mamath balanna giya,oke athule dirala,poti daala,body hadala :baffled: red eka ban edit karapu ekak newei oya deka compare karannawath epa ban :no: eka ada showroom eken gaththa ganata thiyenawa,clean neat car,e wage first condition thathwe thiyena car ekak mama meeta kalin dakala na,no any modifications first basic superb condition :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;16910491 said:
    මටත් ඇඩිලා ඉන්නේ බං..අඩු ගණන් ඒවා ලදරම් ඔක්කොම..
    හොද කාර් එකක් නං අනිවා දැං ලක්ස 4 හමාරෙං එහා කියනවා මයි.
    ඊට අඩු සේරම :dull::dull:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Peugeot 406 ganna danna ekek kiyapanko,thel kirilla kohomada ?spare parts ganna ehema kohomda,hoyaganna lesida,maintain cost eka kohomada
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Peugeot 406 ganna danna ekek kiyapanko,thel kirilla kohomada ?spare parts ganna ehema kohomda,hoyaganna lesida,maintain cost eka kohomada
    406 සැප ඇත. තෙල් කරන්නේ නැත. ගැලුමට 30 යි කියලා නෙ සීයලා කියන්නෙ :sorry:
    ඒ කියන්නෙ කිලෝමීටරේකට 5ත් 6ත් අතර වගේ :dull:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    406 සැප ඇත. තෙල් කරන්නේ නැත. ගැලුමට 30 යි කියලා නෙ සීයලා කියන්නෙ :sorry:
    ඒ කියන්නෙ කිලෝමීටරේකට 5ත් 6ත් අතර වගේ :dull:

    thankz machan,eka thama mechchara ganan adu,ape office eke ekak dala office eka kawuruwath gaththe naha,pita kenek gatte.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    thankz machan,eka thama mechchara ganan adu,ape office eke ekak dala office eka kawuruwath gaththe naha,pita kenek gatte.
    ඔය කාර් ආපු අළුත නං ඉතිං ලංකාවෙ මෙච්චර ආස්චර්යයක් තිබ්බෙ නෑනෙ. ඒ කාලෙ හොදයි ඕවා.
    දැං ඉතිං ළමයි දෙතුන් දෙනෙක් ඉන්න නෝනා කෙනෙක් ගත්තා වගේ තමා :P:rofl:
     

    hansakach

    Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    car එක අලුතෙන් ම paint කලා, paint කරන කොට තහඩුවටම එනකන් paint එක කපල තම paint කලේ. paint කරන්න කලින් paint එකේ බුබුළු ඇවිල්ලා තිබ්බේ. paint කලාට පස්සෙත් අපහු බුබුලු මතුවෙනවා. කව්රු හරි දන්නවද වැඩේ ගොඩදාගන්න විදිහක් ?
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    car එක අලුතෙන් ම paint කලා, paint කරන කොට තහඩුවටම එනකන් paint එක කපල තම paint කලේ. paint කරන්න කලින් paint එකේ බුබුළු ඇවිල්ලා තිබ්බේ. paint කලාට පස්සෙත් අපහු බුබුලු මතුවෙනවා. කව්රු හරි දන්නවද වැඩේ ගොඩදාගන්න විදිහක් ?
    Cataloy dala one week wage awwe thiyapan macho,thiyala code ekak gahala thawa dawas thunak witara awwe dapan,aye awoth aye apu thana kapala gahapan
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මචන් . මේක පට්ට වහනයක් . හැබැයි බොඩි පාර්ට්ස් අඩු එක තමයි පොඩි අවුලකට තියන්නේ .
    මම ගාව තියනවා කරීනා a a 60 ඩිසල් චොන්වෙර්ට් කරපු එකක් . වාහනේ කවදාවත් කරදර කරලා නෑ මචන් . විස්වාසෙන් යාපනේට උනත් ගිහින් එන්න පුළුවන් . මේක පවර් කරලා තියන්නේ.
    උඩරට යන්න කියපු වාහනේ .

    පරණ වාහන හොදයි මචන් :D