mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,123
    113

    ඔන්න මං අර කිව්ව කාර් එක....
    බලලා කියපංකො :cool:
    ලංකාවෙන්ම බැලුවොත් 2ට 3ට එයි.......

    998949_10201268104058643_1271855377_n.jpg

    ඔන්න ගෙනාපුම විදිහට. රෑ එද්දි ඉස්සරහා රෝදෙ හුලං අඩුව ඇවිත් තිබ්බෙ. ටයර් එක ගලෝලා වත් නෑ ගෙනාපුම ගමං . මේ උදේ

    1173759_10201268109858788_249396605_n.jpg

    1185055_10201268101578581_527435033_n.jpg

    1238898_10201268099578531_364981276_n.jpg

    1175102_10201268097258473_1413870153_n.jpg

    මේ තියෙන්නෙ සීට් කවර සෙට් එකක් දාලා. ඊට යටින් ඔරිජිනල් සීට් තිබේ
    1240163_10201268096578456_1037907149_n.jpg

    ඩෑශ් බෝඩ් බලන්න. කිසිම කෑල්ලක් අඩු නෑ.. හොදටම තිබුනා
    1185030_10201268094738410_1008720857_n.jpg

    ඔන්න බලපං දොරක් ඇරියම
    1209407_10201268102498604_201379453_n.jpg

    ආසයි නේ :cool::cool:;)
    1238109_10201268104778661_1173695240_n.jpg

    එලවන්න ආසා හිතෙනවා :cool:
    1234759_10201268105138670_1666589487_n.jpg

    oke thiyena steering wheel eka original da? :rolleyes::rolleyes::rolleyes::rolleyes::eek:

    oka nemei enne
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජොනී බට්ට;16830685 said:
    තව පට්ට වන්ඩියක් තියනව බන් mitsubishi celeste

    මම දැකලවත් නෑ පාරේ දුවනවා, ඉක්මන් එකේ නම් තියනවා විකුනන්න, ගොඩක් ඒවා පට්ට ගහල.
    මේක ගැන විස්තරයක් දන්නේ නැද්ද කවුරුත්?

    මේ ලංකාවේ එකක් :love:

    2ffd4ce4-8e33-11e3-949e-123142007d7d.jpg

    මටනම් පට්ටම ලස්සනයි :D
    mitsubishi-celeste-car-cars-design-vehicle-picture.jpg

    1978_mitsubishi_celeste_96635404046453307.jpg

    tumblr_m17hubcH3e1roi5yvo1_500.jpg

    mamath dakka machan ikman eke but aragena mewwata parts ehema awlda danne na itin ne:confused::(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ඔන්න මං අර කිව්ව කාර් එක....
    බලලා කියපංකො :cool:
    ලංකාවෙන්ම බැලුවොත් 2ට 3ට එයි.......

    https://fbcdn-sphotos-e-a.akamaihd....540/998949_10201268104058643_1271855377_n.jpg
    ඔන්න ගෙනාපුම විදිහට. රෑ එද්දි ඉස්සරහා රෝදෙ හුලං අඩුව ඇවිත් තිබ්බෙ. ටයර් එක ගලෝලා වත් නෑ ගෙනාපුම ගමං . මේ උදේ

    https://fbcdn-sphotos-e-a.akamaihd....540/1173759_10201268109858788_249396605_n.jpg

    https://fbcdn-sphotos-b-a.akamaihd....540/1185055_10201268101578581_527435033_n.jpg

    https://fbcdn-sphotos-e-a.akamaihd....540/1238898_10201268099578531_364981276_n.jpg

    https://fbcdn-sphotos-c-a.akamaihd....40/1175102_10201268097258473_1413870153_n.jpg

    මේ තියෙන්නෙ සීට් කවර සෙට් එකක් දාලා. ඊට යටින් ඔරිජිනල් සීට් තිබේ
    https://fbcdn-sphotos-a-a.akamaihd....40/1240163_10201268096578456_1037907149_n.jpg

    ඩෑශ් බෝඩ් බලන්න. කිසිම කෑල්ලක් අඩු නෑ.. හොදටම තිබුනා
    https://fbcdn-sphotos-g-a.akamaihd....40/1185030_10201268094738410_1008720857_n.jpg

    ඔන්න බලපං දොරක් ඇරියම
    https://fbcdn-sphotos-d-a.akamaihd....540/1209407_10201268102498604_201379453_n.jpg

    ආසයි නේ :cool::cool:;)
    https://scontent-a-sin.xx.fbcdn.net...40/1238109_10201268104778661_1173695240_n.jpg

    එලවන්න ආසා හිතෙනවා :cool:
    https://scontent-a-sin.xx.fbcdn.net...40/1234759_10201268105138670_1666589487_n.jpg

    මේකටනම් බොඩියක් තියල වගේ :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    sub 1ta moko kare??:(

    sub 1 හැදුව මචං software එකකින් volume 1 calculate කරලා 20hz එන්න. ඒත් enclosure එක පට්ට ලොකුයි 37 liters තමා volume එක. :sorry:

    MDF Board එකක්ම ඉවරයි වැඩේට. මම පස්සෙ දන්නෙ Car Sub වලට එහෙම වෙනම Calculate කරලා Enclosure හදන්න ඕනෙ නෑ කියල :sorry:

    ඕකට 1.5 liters ඇතිලු. දැං ගෙදර sound system එකට ගහල තියෙන්නෙ පට්ට සවුන්ඩ් ඉතිං enclosure එක කඩන්න හිතෙන්නෙ නෑ :D:yes:

    පොඩි කාර් එකක් ගන්න අදහසක් තියනවා ඒකටත් 1202D එකක්ම අරන් පොඩි Enclosure එකක් ගහලා හදන්න ඕනෙ. :D

    උඹ වෑන් එකට සෙට් කලාද අර 10" එක? ඒකෙ Specs Sheet එකේ තිබ්බ සයිස් එකට closed enclosure එකක් ගැහුවහම ඇති වෑන් එකේ internal volume එක වැඩියිනෙ ඉතිං ඒකම enclosure එකක් විදියට වැඩ කරනවා. 20hz ලේසියෙන්ම ගන්න පුලුවන් හැබැයි වෑන් එක ඇතුලෙ ඉන්නකොට එච්චර අඩු frequency එකක් තේරෙන්නෙ නෑ පිටට තමා දෙදෙරන්න සද්දෙ තියෙන්නෙ. :D
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පැටියා;16831066 said:
    sub 1 හැදුව මචං software එකකින් volume 1 calculate කරලා 20hz එන්න. ඒත් enclosure එක පට්ට ලොකුයි 37 liters තමා volume එක. :sorry:

    MDF Board එකක්ම ඉවරයි වැඩේට. මම පස්සෙ දන්නෙ Car Sub වලට එහෙම වෙනම Calculate කරලා Enclosure හදන්න ඕනෙ නෑ කියල :sorry:

    ඕකට 1.5 liters ඇතිලු. දැං ගෙදර sound system එකට ගහල තියෙන්නෙ පට්ට සවුන්ඩ් ඉතිං enclosure එක කඩන්න හිතෙන්නෙ නෑ :D:yes:

    පොඩි කාර් එකක් ගන්න අදහසක් තියනවා ඒකටත් 1202D එකක්ම අරන් පොඩි Enclosure එකක් ගහලා හදන්න ඕනෙ. :D

    37 hondai bn original book eke dila tiyena widiyata 49 liters enawa
    sound nam aniwa qality wenna ona jbl ne:D
    podi car 1kata 1202D ekak set karoth nam itin kane pulun gahagena tamai yanna wenne pute
    dan police mamalath balagena inne bass parak wadinakan nawattala 3000k liyanna:growl:

    mata poddak detentions tika diyan softwear 1th ekkala tawa 1k hadaddi danna:D
     
    :D:yes:

    පොඩි කාර් එකකට ගැහුවොත් වීදුරුත් පුපුරන්න දෙන්න පුලුවන් :lol:
    දැං පොලීසියෙන් ලියනවද :sorry:

    Code:
    www.linearteam.dk/?pageid=winisd

    මේක තමා සොෆ්ට්වෙයා එක. youtube එකේ තියනව tutorials මචං තේරෙන්නෙ නැති එකක් අහපං. :D

    ඕකෙ Qts වගේ values ටික දාන්න තියෙන්නෙ අර specs sheet එකේ තියන විදියටම.
    අලුත් සබ් වල ඩීටේල්ස් නෑ ඕකෙ ඉතිං මැනුවලි දාන්න ඕනෙ විස්තර ටික.

    මම ගහපු එකේ dimensions හෙට PM කරන්නං දැං හොයන්න බෑ. මැනල හරි කියන්නං හෙට

    :):):)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පැටියා;16831079 said:

    me tika hondatama ati machan
    ow bn dan aluten nitiyak awillane sound danna puluwan wahane athulata ahenna witarailu bn :growl: munta dada kolyaka liyala denna tawa 1 hetuwak hoyagena bn :growl::growl::growl::sorry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    me tika hondatama ati machan
    ow bn dan aluten nitiyak awillane sound danna puluwan wahane athulata ahenna witarailu bn :growl: munta dada kolyaka liyala denna tawa 1 hetuwak hoyagena bn :growl::growl::growl::sorry:

    :yes::sorry:
    එහෙනං අර අදහස අත් අරින්න වෙනවා. උනුත් ටාගට් කවර් කරන්න හැම මගුලටම දඩ කොල දෙනව :growl:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    mamath dakka machan ikman eke but aragena mewwata parts ehema awlda danne na itin ne:confused::(

    :yes: ඔය කාර් එක ගැන මම ඇහුවෙත් ඉක්මන් එකෙන්, ලෙඩ ගොඩක්ද දන්නේ නෑ, පාර්ට්ස් නම් ලොවෙත් නැතුව ඇති :eek: හැබැයි මගේ වාහනයක් ගැනීමේ ලයිස්තුවේ ඕකත් තියෙනවා :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජොනී බට්ට;16831230 said:
    :yes: ඔය කාර් එක ගැන මම ඇහුවෙත් ඉක්මන් එකෙන්, ලෙඩ ගොඩක්ද දන්නේ නෑ, පාර්ට්ස් නම් ලොවෙත් නැතුව ඇති :eek: හැබැයි මගේ වාහනයක් ගැනීමේ ලයිස්තුවේ ඕකත් තියෙනවා :D

    wiyadam karanna puluwannam witarak ganin honda aluth engine 1k tiyagattanam loweth na itin:yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ලාන්සර් බොක්ස්
    ලාන්සර් බොක්ස් වනාහි 1980 -90 දශක වල ලංකාවේ පට්ට පතුරු යන්ඩ වැඩ ගත්ත වාහන වර්ගයකි. කොටිංම දැං කාලෙ ඇක්සියෝ/ඇලියොං වගේ තමා ඕං. වෙඩිමක් කිව්වොත් ඉතිං ලාන්සර් බොක්ස් එකක් ම තමා ගොඩක් වෙලාවට :cool::yes:
    රෙඩ් බීඩිං මොඩ්ල් එක ගොඩාක් මාකට්. ගියර් 4 එකට වඩා ගියර් 5 එක මාකට්.ඔරියන්ට් එන්ජිම තමා හොදම ලෙඩ අඩුම එන්ජිම. (ඒකම තමා ලාන්සර් වැගන් එකටත් එන්නෙ) ඕකෙ දෙපැත්ත සයිඩ් කන්නාඩි ඔරිජිනල් එන්නෙ පොඩි හරි පාරක් ඉස්සරහක් වැදුන ගමං ටක් ගාලා ඇතුලට හැරෙන විදිහට. ඉස්සරහා ෆොග් ලයිට් තියෙන හැප්පුනේ නැති. සියළුම උපාංග ඔරිජිනල් තත්වයේ තියෙන සුපිරිම කාර් එකක් හොයා ගන්න ගොඩාක් අමාරුයි. තියෙනවා.. ගොඩාක් අයිතිකාරයෝ දැං විකුණන් නෑ. විකුනන්නෙ ඉතිං අතිං අතට ගිය වට්ටක්කා වෙච්ච මගුල් තමා. හොද කාර් එකක් විකුණනවා නං අනිවා ලක්ස 4න් එහා ගානක් බලාපොරොත්තු වෙන්න වෙනවා. ලක්ස 10ටත් ලාන්සර් බොක්ස් තියෙනවා. මං දැකලත් තියෙනවා එළවලත් තියෙනවා. බෙලිහුල්ඔය තානායමේ අයිතිකාරයා ලග තිබුන කාර් එක ඉන් එකක්. ඒක මේ ලගදි විකුණුවා ලක්ස 9කට. මම දැකපු සුපිරිම කාර් එකක් ඒක. ආසාවෙ බෑ
    9.gif
    (පොටෝ තියෙනවා. මං මේ ත්‍රෙඩ් එකේ දාන්නං )

    දැං දැං නං පාට්ස් ගොඩක් කොමන් නෑ. හැබැයි හොයා ගන්න බැරි නෑ. ගොඩක් ලයිට් එහෙම නං තවම එනවා (තායිවාන්)
    ඉස්සරහා ඩිස් බ්‍රේක් තියෙන නිසා බ්‍රේක් හොදා. ගොඩක් ලාන්සර් බොක්ස් ප්‍රසිද්ද උනේ රත්නපුරේ. ගොඩක් මැණික් මුදලාලිලා තමන්ගෙ තත්වය පෙන්වන්න වගේම සුවපහසුව නිසාම කොච්චර අළුත් වාහන තිබුනත් ලාන්සර් බොක්ස් එකත් පාවිච්චි කරන අවස්ථා තියෙනවා.

    ඕක ගොඩාක් වටින්නෙ මොඩිෆයි කලාටත් වඩා ඔරිජිනල් ම තත්වයෙන් තියා ගන්න පුලුවන් නං.

    අම්මට සිරි...ලාන්සර් ගැන හොදට දන්නවා වගේ.එල එල..මචං උබ ලග නේද පරණ නිසාන් කාර් එකක් තිබුනේ.?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    ඔන්න මං අර කිව්ව කාර් එක....
    බලලා කියපංකො :cool:
    ලංකාවෙන්ම බැලුවොත් 2ට 3ට එයි.......

    998949_10201268104058643_1271855377_n.jpg

    ඔන්න ගෙනාපුම විදිහට. රෑ එද්දි ඉස්සරහා රෝදෙ හුලං අඩුව ඇවිත් තිබ්බෙ. ටයර් එක ගලෝලා වත් නෑ ගෙනාපුම ගමං . මේ උදේ

    1173759_10201268109858788_249396605_n.jpg

    1185055_10201268101578581_527435033_n.jpg

    1238898_10201268099578531_364981276_n.jpg

    1175102_10201268097258473_1413870153_n.jpg

    මේ තියෙන්නෙ සීට් කවර සෙට් එකක් දාලා. ඊට යටින් ඔරිජිනල් සීට් තිබේ
    1240163_10201268096578456_1037907149_n.jpg

    ඩෑශ් බෝඩ් බලන්න. කිසිම කෑල්ලක් අඩු නෑ.. හොදටම තිබුනා
    1185030_10201268094738410_1008720857_n.jpg

    ඔන්න බලපං දොරක් ඇරියම
    1209407_10201268102498604_201379453_n.jpg

    ආසයි නේ :cool::cool:;)
    1238109_10201268104778661_1173695240_n.jpg

    එලවන්න ආසා හිතෙනවා :cool:
    1234759_10201268105138670_1666589487_n.jpg

    පිස්සු හැදෙනවා බං..ඔරිජිනල් ගතියටම තියෙනවා..බොඩි රැලි නෑ...වැඩක් නෑ කියලා...:love::love:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ජොනී බට්ට;16830685 said:
    තව පට්ට වන්ඩියක් තියනව බන් mitsubishi celeste

    මම දැකලවත් නෑ පාරේ දුවනවා, ඉක්මන් එකේ නම් තියනවා විකුනන්න, ගොඩක් ඒවා පට්ට ගහල.
    මේක ගැන විස්තරයක් දන්නේ නැද්ද කවුරුත්?

    මේ ලංකාවේ එකක් :love:

    2ffd4ce4-8e33-11e3-949e-123142007d7d.jpg

    මටනම් පට්ටම ලස්සනයි :D
    mitsubishi-celeste-car-cars-design-vehicle-picture.jpg

    1978_mitsubishi_celeste_96635404046453307.jpg

    tumblr_m17hubcH3e1roi5yvo1_500.jpg

    සෙලෙස්ති නියම කාර් ඒක..මිකැනිකල් පැත්තෙන් නම් දන්නේ නෑ..ඒත් ලංකාවේ හොද කන්ඩිෂන් කාර් නැති තරම්..ලදරන් තමයි ගොඩක් තියෙන්නේ..