mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;16831802 said:
    මේකත් පෙනුමට තියනවනේ...මේක උබේද?
    :no: ඕක විකුණන්නෙ නෑ. ඒකෙ අයිතිකාරයාට කාර් සේල් එකක් තියෙනවා.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ලාන්සර් බොක්ස්
    ලාන්සර් බොක්ස් වනාහි 1980 -90 දශක වල ලංකාවේ පට්ට පතුරු යන්ඩ වැඩ ගත්ත වාහන වර්ගයකි. කොටිංම දැං කාලෙ ඇක්සියෝ/ඇලියොං වගේ තමා ඕං. වෙඩිමක් කිව්වොත් ඉතිං ලාන්සර් බොක්ස් එකක් ම තමා ගොඩක් වෙලාවට :cool::yes:
    රෙඩ් බීඩිං මොඩ්ල් එක ගොඩාක් මාකට්. ගියර් 4 එකට වඩා ගියර් 5 එක මාකට්.ඔරියන්ට් එන්ජිම තමා හොදම ලෙඩ අඩුම එන්ජිම. (ඒකම තමා ලාන්සර් වැගන් එකටත් එන්නෙ) ඕකෙ දෙපැත්ත සයිඩ් කන්නාඩි ඔරිජිනල් එන්නෙ පොඩි හරි පාරක් ඉස්සරහක් වැදුන ගමං ටක් ගාලා ඇතුලට හැරෙන විදිහට. ඉස්සරහා ෆොග් ලයිට් තියෙන හැප්පුනේ නැති. සියළුම උපාංග ඔරිජිනල් තත්වයේ තියෙන සුපිරිම කාර් එකක් හොයා ගන්න ගොඩාක් අමාරුයි. තියෙනවා.. ගොඩාක් අයිතිකාරයෝ දැං විකුණන් නෑ. විකුනන්නෙ ඉතිං අතිං අතට ගිය වට්ටක්කා වෙච්ච මගුල් තමා. හොද කාර් එකක් විකුණනවා නං අනිවා ලක්ස 4න් එහා ගානක් බලාපොරොත්තු වෙන්න වෙනවා. ලක්ස 10ටත් ලාන්සර් බොක්ස් තියෙනවා. මං දැකලත් තියෙනවා එළවලත් තියෙනවා. බෙලිහුල්ඔය තානායමේ අයිතිකාරයා ලග තිබුන කාර් එක ඉන් එකක්. ඒක මේ ලගදි විකුණුවා ලක්ස 9කට. මම දැකපු සුපිරිම කාර් එකක් ඒක. ආසාවෙ බෑ
    9.gif
    (පොටෝ තියෙනවා. මං මේ ත්‍රෙඩ් එකේ දාන්නං )

    දැං දැං නං පාට්ස් ගොඩක් කොමන් නෑ. හැබැයි හොයා ගන්න බැරි නෑ. ගොඩක් ලයිට් එහෙම නං තවම එනවා (තායිවාන්)
    ඉස්සරහා ඩිස් බ්‍රේක් තියෙන නිසා බ්‍රේක් හොදා. ගොඩක් ලාන්සර් බොක්ස් ප්‍රසිද්ද උනේ රත්නපුරේ. ගොඩක් මැණික් මුදලාලිලා තමන්ගෙ තත්වය පෙන්වන්න වගේම සුවපහසුව නිසාම කොච්චර අළුත් වාහන තිබුනත් ලාන්සර් බොක්ස් එකත් පාවිච්චි කරන අවස්ථා තියෙනවා.

    ඕක ගොඩාක් වටින්නෙ මොඩිෆයි කලාටත් වඩා ඔරිජිනල් ම තත්වයෙන් තියා ගන්න පුලුවන් නං.

    :yes::yes::yes:

    btw වැගන් එකේ සැටන් ඇන්ජිමත් ආවනේ බන්, :confused: මගේ එක ඔරියන්.. :love:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    api gawath thiyenawa ekak.. supirima bande.. rathnapure manik karayo gawa thamath thiynawa.. habai dan gannawanam hodata balala ganna onee.. godak dirum thiyna ewa thiynawa.. wisthara onenam PM karapan...
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජොනී බට්ට;16837740 said:
    මම මම :D පෙනුමෙන්නම් ලෙසටම තියෙනවා. එත් මේ දවස් වල වහනේකට අත ගහන්න බෑ :no:
    අහ් මේ ඉන්නේ ව‍ාහනේ පෙනුමේන් නම් හොදයි ලගට ගියාම කොහොමද දන්නැ ඉතින්
    යනවානම් වෙන රව්මක් දාගෙන ඒන්න යනවා මිසක් ඹකටම යන්නඒපා :eek:අත්දැකිමෙන් කියන්නේ දුර ගෙවාගෙන් යනව‍ා හොද ඇති කියලා ලගට ගියාම බලන්නේපැ ඒ නිසා අපි නම් යන්නේ trip 1ක් දාගේන ඹය තියෙන දෙයක් බලා කියාගෙන ඒන්නම තමා
    :lol::lol:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අහ් මේ ඉන්නේ ව‍ාහනේ පෙනුමේන් නම් හොදයි ලගට ගියාම කොහොමද දන්නැ ඉතින්
    යනවානම් වෙන රව්මක් දාගෙන ඒන්න යනවා මිසක් ඹකටම යන්නඒපා :eek:අත්දැකිමෙන් කියන්නේ දුර ගෙවාගෙන් යනව‍ා හොද ඇති කියලා ලගට ගියාම බලන්නේපැ ඒ නිසා අපි නම් යන්නේ trip 1ක් දාගේන ඹය තියෙන දෙයක් බලා කියාගෙන ඒන්නම තමා
    :lol::lol:

    :yes::yes::lol::lol:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Mitsubishi Repair Manuals, Mitsubishi Sercive Manuals, Mitsubishi Workshop Manuals, Workshop Manuals,

    http://mitsubishiworkshopmanual.blogspot.com/2013/07/mitsubishi-4g6-and-4g6-ew-engine.html




    පට්ට සයිට් එක, අර celeste එකේ තියෙන්නෙත් lancer වලට ආපු saturn engine එකමයි :cool:

    Mitsubishi 4G32 Engine Applications

    As state above, this car engine quit popular since it was installed on more than 15 of Mitsubishi vehicles product, following are detailed Mitsubishi 4G32 Engine applications.

    Mitsubishi Celeste
    Mitsubishi Galant
    Mitsubishi L200
    Mitsubishi L300
    Mitsubishi Lancer
    Mitsubishi Galant Lambda/Sapporo
    Mitsubishi Sigma
    Mitsubishi Cordia
    Mitsubishi Tredia
    Mitsubishi Mirage
    Dodge Colt
    Hyundai Pony
    Hyundai Stellar
    Mazda Familia
    Plymouth Arrow

    In February 1975, the Lancer was complemented by a hatchback coupé called the "Mitsubishi Lancer Celeste" (A70-series). It succeeded the Galant FTO, which never did very well in the marketplace due to confusion with the Galant GTO and a too high price.[21] It was also called the "Mitsubishi Celeste" or "Colt Celeste" in some markets; and sold as the "Chrysler Lancer Hatchback" in Australia,[1] the "Dodge Lancer Celeste" in El Salvador, the "Plymouth Arrow" in the United States, and the "Dodge Arrow" in Canada. Sitting on the same 2,340 mm wheelbase as the Lancer, length was up to 4,115 mm.[22]

    කොටින්ම මේකත් lancer එකක්මයි :lol::lol::lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එල ත්‍රෙඩ් එක මචන්ලා. මෙව්වා දකිනකොට ඔක්කොම අතැරලා දාල ලංකාවට ගිහින් පරණ කාර් අරන් හදන්න හිතෙනවා කොල්ලනේ. කවදා හරි දවසක පරණ WV එකක් හරි MM එකක් හරි අරන් වැඩක් දාන්නනම් තද බල ආසාවක් තියෙනවා හිතේ..
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    එල ත්‍රෙඩ් එක මචන්ලා. මෙව්වා දකිනකොට ඔක්කොම අතැරලා දාල ලංකාවට ගිහින් පරණ කාර් අරන් හදන්න හිතෙනවා කොල්ලනේ. කවදා හරි දවසක පරණ WV එකක් හරි MM එකක් හරි අරන් වැඩක් දාන්නනම් තද බල ආසාවක් තියෙනවා හිතේ..

    ලංකාවට වඩා කැනඩාවේ ලේසි නැද්ද බන් පරණ කාර් එකක් restore කරන එක
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ජොනී බට්ට;16838032 said:
    ලංකාවට වඩා කැනඩාවේ ලේසි නැද්ද බන් පරණ කාර් එකක් restore කරන එක

    මම ඉන්නේ US මචන්. මෙහෙ පරණ කාර් හදන එක ලේසියි අපිටම කියල තැනක් තියෙනවනම් paint කරන්න, ගලවන් හදන්න අපේම තැනක් තියෙන්න ඕන. එහෙම නැතුව apartment වල ඉන්න ගමන් එව්වා කරන්න කරදරයි මචන්. දැනට මගේ කාර් එකේ brake pad දෙක මාරු කරගන්නෙත් බොහොම පරෙස්සමට. එව්වා කරනවට මෙව්වයේ management කැමති නැහැ. මෙව්වයේ labor හුඟක් ගණන් මචන්. brake pad 4 මාරු කරන්නත් ඩොලර් 50 ක් විතර ගන්නවා වැඩ කුලිය විතරක්. වාහන මිලනම් තුට්ටු දෙකයි. 2001 / 2002 වගේ මොන්ටෙරෝ එකක් ගන්න පුළුවනි ඩොලර් 4000ක් වගේ දෙනකොට.