mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

jool

Member
Aug 30, 2013
105
7
0
මචන් Lancer Box කියන්නේ කවදාවත් එපා වෙන්නේනේනැති car එකක් . ඔකේ මර classic look එකක් තියෙන්නේ . ටිකකාලෙකට කලින් අපි ළඟ එකක් තිබුන. හොදට maintain කලොත් අවුලක් නෙතුව ඕනෙම තැනක යන්න පුලුව. ඔකේ gas convert කරලා කපුවා තියෙනවා ගන්න එපා. පුලුවන්නම් රත්නපුර පැත්තෙන් හොයාගනින් හොද එකක් . body & interior හොද නම් අනෙක්ව හදන්න පුළුවන්. Lancer කාපු බාස්ලා ඉනව.
Highly recommended car for a an old car lover .
 
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    එල එල..ගොඩක් අය කියන්නේ ඕක හොද කාර් එකක් කියලා...
     
    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    Lancer Box kiwwoth rathu pati (e kiyanne red stripe ekak bodya watetama gihin thiyanawa) eka thama market. anith ewa kiyalath loku wenaak na... car eka gana kiwwoth ada crown, camry, lexus wage tyana supiri car wenuwata e kale loku loku mudalalila ehema use kare box galannt flat light wage wahana...adatath rathnapure paththe box walata manik mudalaliagen mara illumak thiyenne..

    wahane edineda pawichchiyta godak hodai (ada thiyena wahanath ekka compare karanda epa..ekale ewath ekka baladdi godak sapai). partsnam tikak adui..anith brands walata wada parts tikak gananinuth wadi.. hoda tune engine ekaknam 12-14 aniwa karanwa...tune bassoth 10k wath aduma karanawa..

    power steering power shutter puwwer mirror okkoma daganda puluwan. egana bayawenda epa. habai gaddi original gathiya uparimen thiyana car ekak balala ganna..seats irila nathi original covers thiyana dashboard damage nathi, paint eka awl unath bodya hoda wahanayak hoyaganda...year eka parana nisa dirum ehma athi balala ganda.... Lancer box kiyanne supiri car ekak. habai original gathiya thiyenda one eke watinakama penda
     
    ඔව් මාත් පුලුවන් තරම් ඔරිජිනල් කාර් එකක් තමයි හොයන්නේ...හොද කන්ඩිෂන් කාර් වලට මාර ගණන් කියන්නේ..එකයි අව්ල..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මෙන්න මගේ චන්ඩියා :D:yes::love:

    q3apteqc.s13.jpg

    4anig5dz.vgh.jpg

    peeping :D

    1qjs4nmy.3ay.jpg

    o3rgl3tu.q3u.jpg
     
    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    ජන්තු අයියා;16806750 said:
    ඔව් මාත් පුලුවන් තරම් ඔරිජිනල් කාර් එකක් තමයි හොයන්නේ...හොද කන්ඩිෂන් කාර් වලට මාර ගණන් කියන්නේ..එකයි අව්ල..

    gaanna lokuwata wadiyen diila ganda epaa... interior exterior hodatama thiyana wahanekata unath 5n eha denna epa...supirima car kak 4.50- 5 athara ganda puluwan
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අඩේ...මටත් මේකෙම කාර් ෆ්ලැට් ලයිට් එකක් මිස් උනා බං...ඔරිජිනල් පේන්ට් තිබ්බේ...බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් වගේ කන්ඩිෂන්..ලක්ෂ දෙකට මට ගන්න තිබ්බා..ඒ කාලේ පරණ කාර් පිස්සුව තිබ්බේ නෑ..අපරාදේ...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ජන්තු අයියා;16806764 said:
    අඩේ...මටත් මේකෙම කාර් ෆ්ලැට් ලයිට් එකක් මිස් උනා බං...ඔරිජිනල් පේන්ට් තිබ්බේ...බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් වගේ කන්ඩිෂන්..ලක්ෂ දෙකට මට ගන්න තිබ්බා..ඒ කාලේ පරණ කාර් පිස්සුව තිබ්බේ නෑ..අපරාදේ...
    flat light patta ganan ban kiyanne,normal condition oya maka baasla kaapuwath 3+ :dull:
     
    Last edited:

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    639
    213
    43
    parana car hodi..ate hoda1k bala l ganin macho man laga tibba ke55 corolla1k modifi karanna gatte ate passe epa una bun
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    MMC da balapan MMC eva tama hodai kiyanne.. anika vahane ganna kalin oke yata balapan Diralada kiyala.. anika issahara Windscreen eka yata tiyena hil valin e kiyanne bonnet eke uda hariye tiyena hil valin vatura dala balapan athulata leack venavada kiyala..ekenan chasi eka dirala ganna epa puthe ehema vahana
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    body parts one 1k tiyenawa machan recondition newei taiwan gahana ewwa
    quality 1 nam shape but japan taram na machan
    panchikawatte tiyenawa shop 1k tanikarama tiyenne lancerbox badu witarai mata shop 1 nam mataka na machan one unoth kiyapan ahala kiyannam

    shaaa.....!!!:yes::yes::yes: watina aranchiyak.. ela ela machan....!!!