mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
10367157_10203986683011777_906427526416396154_n.jpg


10351019_10203986830655468_2842298703399655034_n.jpg


ikman

Mileage:59605 km :lol:
 
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර


    මචං මෙතනින් බියගම කාර් එක විතරයි කෙලින් කටින් තියෙන එකකට තියෙන්නේ..අනිත් ඒවා නම් පෙනුමෙනුත් ලෙඩ වගේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16905020 said:

    මචං මෙතනින් බියගම කාර් එක විතරයි කෙලින් කටින් තියෙන එකකට තියෙන්නේ..අනිත් ඒවා නම් පෙනුමෙනුත් ලෙඩ වගේ

    :dull: ඒකත් ෆොටෝ වලට පේන ලස්සන නෑ බං..... මම ගිහින් බැලුවා....... :baffled:

    ටිකක් හොද පේන්ට් එකක් ගහලා අන්දලා වගේ තියෙන්නේ බඩු....... :(
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :dull: ඒකත් ෆොටෝ වලට පේන ලස්සන නෑ බං..... මම ගිහින් බැලුවා....... :baffled:

    ටිකක් හොද පේන්ට් එකක් ගහලා අන්දලා වගේ තියෙන්නේ බඩු....... :(
    body shape nattam itin wade kala tamai
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16906916 said:
    බොඩි හොද ඒවා නම් හරි අමාරුයි හොයා ගන්න මචං..

    :dull: කියලා වැඩක් නෑ.... අවුරුදු කීයක් පරණ වාහනද බං මේවා...... ඔහොම ඈද පළුදු නැති එකක් හොයන එක බොරු වැඩක්..... ෆොටෝ වලට තියෙන ලස්සන නෑ බලන්න ගියහම........ :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    අනික ඒක ස්ටාර්ට් කරහම හිටිනවා..... තෙලුත් තියෙද්දි..... අයිඩ්ල් එක ගොඩක් අඩුයි..... දිරුම් වහලා තීයෙන්නේ හොදට...... :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනික ඒක ස්ටාර්ට් කරහම හිටිනවා..... තෙලුත් තියෙද්දි..... අයිඩ්ල් එක ගොඩක් අඩුයි..... දිරුම් වහලා තීයෙන්නේ හොදට...... :(
    එෟූ උනත් AC වැඩ..
    අයියූ කාර්..
    යකෝ අපේ ඒවා හොදයි නෙව ඒ අතිං :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    AC වැඩ නෑ...... ගෑස් ගහන්න ඕනා මගේ හිතේ..... දිරුම් වහලා කියලා තේරුනහම වැඩේ අත ඈරියා මම..... :(
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    :dull: කියලා වැඩක් නෑ.... අවුරුදු කීයක් පරණ වාහනද බං මේවා...... ඔහොම ඈද පළුදු නැති එකක් හොයන එක බොරු වැඩක්..... ෆොටෝ වලට තියෙන ලස්සන නෑ බලන්න ගියහම........ :(
    hoyala dunnoth moko kiyanne? :rofl::rofl::rofl:
    http://ikman.lk/en/ford-escort-mk2-gl-1975-for-sale-gampaha-28
    hoda badu laabeta nam na pute! :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    :lol: 1975 ආව දර හැවකට ලක්ෂ 9ක් වියදම් කරන්න ආයේ පිස්සුවක් ඈතෑ..... ඕක හොදා ගැරේජ් එකක් ඈතුලේ දාලා දුම් අල්ලන්න....... :P
    :rofl: mama oka dakala thiyenawaa,classic lover kenekta arenna normal buwek kawadawath okata 9k yata karanne na,eth oka original wandiyak,dan inna owner oka gaththe 7 ganakata,btw lankawe thiyena escort walin original thathwe thiyena car 10 athare oka thiyenawa :yes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    අපි ගන්නේ ගෙවල් වල තියන් ක්ලැසික් ක්ලැසික් කිය කියා ඉන්න නෙවේ නේ බං...... :no: රෝද හතර කැරකිලා, අපේ වැඩ වලට උදව් කරගන්න මිසක්.... :D