mitsubishi pajero io Help

ishanroz

Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    මචං අපේ අයියා කෙනෙක් ගාව තියනවා mitsubishi pajero io එකක්..වැඩේ කියන්නේ මේක 1 ,2 gear වලට පස්සේ gear මාරු වෙන්නේ නැ ..battery ගලවලා reset කරහම අයිමත් හරි යනවා..company දාල scan කරහමවත් fault එකක් පෙන්නේ නැ ...මේකට මොකක් ද කරන්නේ බන්...කව්ද මේක පෙන්නන හොද ?

    imgres
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Accelerator eka adiyatama pagala eka parama atha arala balapan, 2n ehata yanawada kiyala
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    0ya lede hadala wikunanna kiyapan ban,0ke kisi market ekak naththe leda ambanaka thiyena nisa
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචං අපේ අයියා කෙනෙක් ගාව තියනවා mitsubishi pajero io එකක්..වැඩේ කියන්නේ මේක 1 ,2 gear වලට පස්සේ gear මාරු වෙන්නේ නැ ..battery ගලවලා reset කරහම අයිමත් හරි යනවා..company දාල scan කරහමවත් fault එකක් පෙන්නේ නැ ...මේකට මොකක් ද කරන්නේ බන්...කව්ද මේක පෙන්නන හොද ?

    imgres

    Pajero IO පෙන්නන්න යනකොට බාස්ලා හැන්ගෙනවා බන්

    රීසෙට් කලාම හරි යනවා කියන්නේ අනිවාරෙන් කන්ට්‍රෝල් යුනිට් එක