Mitsubishi tredia

hashan.perera@y

Active member
  • Oct 15, 2006
    611
    112
    43
    Gampaha
    :) :) මචන් මෙකයි සිද්දිය මට Mitsubishi tredia එකට :) :)

    sK6u9S8.jpg


    .........................................................................................

    aKLqPF2.jpg


    මෙ වගෙ Modification එකක් කරගන්න ඔන වෙලා තියනවා..මට හොද Place එකක් කියනවද වැඩෙ හොද Finishing එකක් එක්ක කරගන්න ;) පුලුවන් :yes:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මොඩිෆිකේෂන් චක්‍රවර්ති, වාහන අපයෝජක, දුමින්ද වෙලගෙදර මහතාව වහාම හමුවන්න.....:lol::lol: