MJ Reborn in SL - The Voice Teen

Giant

Well-known member
  • Jan 24, 2016
    7,482
    9,148
    113
    දුක හිතුනා බන්. රිබෝන් කෙසේ වෙතත් වලෙන් නැගිටියි

    ඌ දැනටම ඉපදිලා බන්

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,661
    1
    14,807
    113
    Mekanam hodai. Godak ewa Melo rahak na. Sinhala accent posh karawanam select wena scene ekak thiyenne 😂
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,160
    4,420
    113
    දුක හිතුනා බන්. රිබෝන් කෙසේ වෙතත් වලෙන් නැගිටියි

    ඌ දැනටම ඉපදිලා බන්

    මාත් මේක දාන්න හිටියේ බලපන් judge එකේ උන් ගේ රීයැක්ට් එක ...අපේ උන් කරන්නේ බොරුවට ඇක්ට් කරන එක කියල හොදටම පේනවා ..ඔකේ ඉන්න උස පොර stage එක ලගට යන්නේ පොර MJ එක්ක වැඩ කරපු එකෙක් ඒකතමයි පොරට මේකදැනිල තියෙන්නේ මේච්චර ..MJ වගේ පොරක් නම් ආයේ බිහිවෙන්නේ නැ
     
    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    මාත් මේක දාන්න හිටියේ බලපන් judge එකේ උන් ගේ රීයැක්ට් එක ...අපේ උන් කරන්නේ බොරුවට ඇක්ට් කරන එක කියල හොදටම පේනවා ..ඔකේ ඉන්න උස පොර stage එක ලගට යන්නේ පොර MJ එක්ක වැඩ කරපු එකෙක් ඒකතමයි පොරට මේකදැනිල තියෙන්නේ මේච්චර ..MJ වගේ පොරක් නම් ආයේ බිහිවෙන්නේ නැ
    Munge natural reaction newei bn.. godak entertainment industry eke ewun mokak hari drug ekak gahala high eke inne. Naththan oya wage energetic widihate hasirenna baha

    Kolla hondata sing Kara. Hope he can get famous outside of Sri lanka and have a good career
    ------ Post added on Mar 7, 2022 at 2:07 PM