mjayanatha සහ ගෝරිල්ලා

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    Happy4.gif

    Happy4.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේං ඔටුවෙක්:eek:.....කෝ බොගෙ මොල්ලිය නෑනේ, මක් උනාද ඒකට..:oo:

    :angry: මොන ඔටුවොද මනුස්සයන්ට කතා කරන්න ඉගෙන ගන්න සහො සත්තු වගෙ හැසිරෙන්නෙ නැතිව:P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :angry: අනුන්ගේ රෙද්දවල් හොයන්නේ නැතිව හිටින් :angry: :angry:

    ගෙදර තියෙනවානම් පරන චිත්ත ටිකක් යවපන් ඔකාට අදින්න:rofl::rofl::rofl:මම වලලු සෙට් එකක් යවන්නම් :rofl: කඩෙන් අරන්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo: අනුන්ගෙ රෙද්දවල් හොයන්නෙ නැතිව වැඩක් බලන් යනවා මනුස්සයො යන්න:angry:
    ඇ‍යි ඔබතුමාට තදවෙලා....:oo::oo::oo:

    කතාවේ සඳහන් නසරානි ඩ‍යල් එක සහ ඔබතුමා අතර සමානකමක්වත් තිබෙනවාද......නොඑසේනම් වෙන හේතුවක්ද.......
    :baffled::baffled::baffled:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සහො මනුස්සයන්ට මඩ ගහන්න එපා දැන්වත් මනුස්සයෙක් වෙන්න බලන්න:angry::angry::angry:


    GTRZ තමා සුටුස් ගාල වැඩේ කොලේ.... :D:D උඹලගෙ කැපවීම මහන්සිය අගයකරන්නත් ඕනිනේ:D
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඇ‍යි ඔබතුමාට තදවෙලා....:oo::oo::oo:

    කතාවේ සඳහන් නසරානි ඩ‍යල් එක සහ ඔබතුමා අතර සමානකමක්වත් තිබෙනවාද......නොඑසේනම් වෙන හේතුවක්ද.......
    :baffled::baffled::baffled:

    සහෝ වැදගත් මිනිස්සුන්ට ඔහොම කතා හදන්න එපා...:yes: සංවර වෙන්න :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇ‍යි ඔබතුමාට තදවෙලා....:oo::oo::oo:

    කතාවේ සඳහන් නසරානි ඩ‍යල් එක සහ ඔබතුමා අතර සමානකමක්වත් තිබෙනවාද......නොඑසේනම් වෙන හේතුවක්ද.......
    :baffled::baffled::baffled:
    :frown: සසා කියන්නෙ මගෙ බොක්කෙ ෆෙඩා උගෙ කැල්ලට කවුරු හරි එවා මෙවා කියනකොට හොද යාලුවෙක් වශයෙන් මට තද වෙනවා ඩො:angry::angry:
     
    Status
    Not open for further replies.