mjayanatha සහ ගෝරිල්ලා

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අර පොර ගහට නැගල ගෝරිල්ල බිමට දැම්ම... බල්ල පන්න ගමන් @@ හව් ගාල හැපුව කියපන්කො :( දුකේ බෑ... මෙන්න එක පාරටම ජයෝ මාව බේර ගනින් කියල කෑ ගහපි... බලනකොට මේ අපේ යු9... කොරන්න දෙයක් නැ දැන් ඉන්නේ විරුවපට්ටන් ගහගෙන @@ නැතිව :(

    ඔබට සිදු වූ අපහසුතාවය ගැන අප කනගාටුවට පත් වීමු... නමුත් ඔබේ සිදුවීම් අන් අයගේ ගිණුම් වලට බැර කිරීමෙන් වලකින්න ..;)
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    අහෝ යු9 මේ ජයනාත පවසන්නේ කුමන පයන්නක්ද:eek:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඔබගේ තර්කය බිද දැමිමට ජයනාත ලග සක්ශි ඇත සහෝ:cool:

    හා හා මේ, උබ ජයාට දෙන්න යන හේතුව අපි දන්නව​, අපේ පැත්තට කතා කරපන් මැරුම් නොකා :frown::frown::frown:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔබගේ තර්කය බිද දැමිමට ජයනාත ලග සක්ශි ඇත සහෝ:cool:

    සිදුවීම සිදු වී හමාරය... සාක්ෂි වලින් දැන් පලක් නැත...මන්ද මෙය ගෙතු කතාවක් නොව ජයනාත සහෝදරයා විසින්ම මා හට පවසන ලද්දකි :P
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඔබට සිදු වූ අපහසුතාවය ගැන අප කනගාටුවට පත් වීමු... නමුත් ඔබේ සිදුවීම් අන් අයගේ ගිණුම් වලට බැර කිරීමෙන් වලකින්න ..;)

    ඇත්ත තිත්තයි සහෝ :yes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හා හා මේ, උබ ජයාට දෙන්න යන හේතුව අපි දන්නව​, අපේ පැත්තට කතා කරපන් මැරුම් නොකා :frown::frown::frown:

    අත යටින් කියක් හරි දියන්
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සිදුවීම සිදු වී හමාරය... සාක්ෂි වලින් දැන් පලක් නැත...මන්ද මෙය ගෙතු කතාවක් නොව ජයනාත සහෝදරයා විසින්ම මා හට පවසන ලද්දකි :P

    මොකක් ගස උඩ සිටි ගොරිල්ලා ඔබද සයො...කෙසෙ වුනත් ඔබට තව පරම් පරාවක් බිහි කිරිමට නොහැකිනම් නොපමාව මා අමතන්න:rolleyes::cool:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020661.gif
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔබ ජයනාතට දෙන්නට ගොස් ඉල්ලන් පුකේ මාමයිට් ගා ගැනීමෙන් වලකින්න ...;)

    යු9 මන් ඔබ ගැන කණගාටු වෙනවා බල්ලා ඇ# දෙකම කැවද:baffled:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මොකක්ද මෙතන වෙන්නේ................
    00020661.gif

    අරෙහෙ මගුල් ගේකටත් ගිහින් ආවේ............
    00020661.gif
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මේකයි ඇත්තටම වෙලා තියෙන සිද්දිය,

    සැසා අමාරුවෙන් අමාරුවෙන් ගහේ නගිනකොට ජයාට දුක හිතිලා, අය්යේ උයා ඉන්න වස්තුවේ මමම ඕක වේ@ගෙ පුතාව අල්ල ගන්නම් කියල වීරයා වගේ ගහට නැග්ගලු, ඕක කවද්ද ගස් නැගල තිබුනේ මගක් යද්දි ජර බරාස් ගාල අත්තකුත් කඩාගෙන බිම වැටිලා, එතකොටම සැසාට වෙන්න යන වැඩේ මීටර් උනාලු, ශොට් ගන් එකෙන් බල්ලට වෙඩි තියන්න හැදුවට බල්ලට වෙඩි වැදුනෙ නැහැලු, බැලින්නං මූට උණ්ඩ ලෝඩ් කරගෙන එන්න අමතක වෙලා. අනේ ඉතින බල්ල පැනපු ගමන් ජයාගෙ පරම්පරා කූඩුව විනාස කරල. මොනව කරන්න ඉතින්. ඒත් අපේ සැසා නෙමේ සැලුනේ, මෙච්චර දෙයක් වෙලත් ජයාව අත ඇරියෙ නෑ:yes:

    සහෝ ඔයාට පුකේ ඉඳන් හෙන ගහන්න ඕන :angry:
     
    Status
    Not open for further replies.