mjayanatha සහ ගෝරිල්ලා

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වදින්න යන දේවාලෙ අද වහල සහෝ... පුක දෙන්න වෙන දවසක එන්න :rofl:

    සහො මෙ ප්‍රශ්නය ගොඩින් විසදගමු නෙද කොක වුනාත් ජයනාත හොද මිනිහා නේ
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේකයි ඇත්තටම වෙලා තියෙන සිද්දිය,

    සැසා අමාරුවෙන් අමාරුවෙන් ගහේ නගිනකොට ජයාට දුක හිතිලා, අය්යේ උයා ඉන්න වස්තුවේ මමම ඕක වේ@ගෙ පුතාව අල්ල ගන්නම් කියල වීරයා වගේ ගහට නැග්ගලු, ඕක කවද්ද ගස් නැගල තිබුනේ මගක් යද්දි ජර බරාස් ගාල අත්තකුත් කඩාගෙන බිම වැටිලා, එතකොටම සැසාට වෙන්න යන වැඩේ මීටර් උනාලු, ශොට් ගන් එකෙන් බල්ලට වෙඩි තියන්න හැදුවට බල්ලට වෙඩි වැදුනෙ නැහැලු, බැලින්නං මූට උණ්ඩ ලෝඩ් කරගෙන එන්න අමතක වෙලා. අනේ ඉතින බල්ල පැනපු ගමන් ජයාගෙ පරම්පරා කූඩුව විනාස කරල. මොනව කරන්න ඉතින්. ඒත් අපේ සැසා නෙමේ සැලුනේ, මෙච්චර දෙයක් වෙලත් ජයාව අත ඇරියෙ නෑ:yes:

    :lol::lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වදින්න යන දේවාලෙ අද වහල සහෝ... පුක දෙන්න වෙන දවසක එන්න :rofl:
    GTRZ තමා සුටුස් ගාල වැඩේ කොලේ.... :D:D උඹලගෙ කැපවීම මහන්සිය අගයකරන්නත් ඕනිනේ:D
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සහො මෙ ප්‍රශ්නය ගොඩින් විසදගමු නෙද කොක වුනාත් ජයනාත හොද මිනිහා නේ

    ඇයි ඔයා ජයනාත එක්ක එකට ඇඳේ නිදාගත්තද ? කරන්න දෙයක් නෑ සහෝ එහෙනම්.. :D
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රැ 12 පැනලා මන් යනවා දොයියන්න ජයනාත සහො උදව්වට සස්ලිට්වත් ගෙන්න ගන්න
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඇයි ඔයා ජයනාත එක්ක එකට ඇඳේ නිදාගත්තද ? කරන්න දෙයක් නෑ සහෝ එහෙනම්.. :D

    මම දන්නවා සහො හිතෙ දුකට කියන කතා කියලා ජයනාත සොට් ගන් එකෙන් කලින්ම බල්ලාට තිබ්බානම් ඔබට මෙ ඉර නම මුහුණ දෙන්න සිදු වන්නෙ නැනේ:dull:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මම දන්නවා සහො හිතෙ දුකට කියන කතා කියලා ජයනාත සොට් ගන් එකෙන් කලින්ම බල්ලාට තිබ්බානම් ඔබට මෙ ඉර නම මුහුණ දෙන්න සිදු වන්නෙ නැනේ:dull:

    කණගාටුයි.. ගැලපෙන්නේ නැත... නැවත උත්සහ කරන්න ..
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    රැ 12 පැනලා මන් යනවා දොයියන්න ජයනාත සහො උදව්වට සස්ලිට්වත් ගෙන්න ගන්න

    ගුඩ් නයිට් පප්පේ... හීනෙන් සුර දුතියෝ පෙන්න ඕන... අනිත් හැත්තට යක්කුම පෙනීයන් :dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කණගාටුයි.. ගැලපෙන්නේ නැත... නැවත උත්සහ කරන්න ..

    සහෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න.මෙකත් ගැලපෙන්නේ නැ නෙද සහෝ
     
    • Like
    Reactions: DJU9

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඇයි ඔයා ජයනාත එක්ක එකට ඇඳේ නිදාගත්තද ? කරන්න දෙයක් නෑ සහෝ එහෙනම්.. :D

    සංවරව හැසිරෙන්න සහෝ... ඔයාගේ මින්මෙන් අනිත් අයව මනින්න එපා :yes:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ජයනාත සහෝ ඇත්ත තිත්තයි තමයි, ඒත් ඇත්තට බය නැතුව මුහුණ දෙන්න, හිතට ධෛර්ය ගන්න....කවදාවත් වරදින්නෙ නෑ එතකොට...
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    රැ 12 පැනලා මන් යනවා දොයියන්න ජයනාත සහො උදව්වට සස්ලිට්වත් ගෙන්න ගන්න

    උයා ජයනාත එක්ක ඇඳේ ඉන්නකොට සසාද පහන අල්ලන්නේ.. ලැජ්ජයි නේද සහෝ...?

    එළිපිටම මෙසේ පැවසීම විලි ලැජ්ජයි සහෝ .. රෙදි නැත .:lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.