mobile එකෙන් torrent බාමු

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    එලකිරියේ හැමෝම torrent බානවා ඇති....එත් හැමෝම වගේ එකට යොදාගන්නේ pc එක:yes:,නමුත් mobile phone එකෙනුත් ඒ වැඩේ කරන්න පුළුවන්:rolleyes:.windows mobile os තියෙන එකකින් torrent බන්නේ මෙහෙමය්;).මගේ phone එකෙන් ගත්ත screen shot පැහැදිලි කරන්න යොදාගන්නම්:cool:.
    ගෙදර හරි වැඩපොළේ හරි wi-fi තියෙනවනම් එක phone එකත් එක්ක link කරලා වැඩේ ජයටම කරන්න පුළුවන්:shocked:,එහෙම නැත්නම 3g/gprs වලින් වැඩේ කරන්න පුළුවන් හැබය් එකේ අවාසිය තමය් මුදල් වියදම් වීම හා බැටරිය සු ගාලා:eek: බහින එක.

    HTML:
    http://www.wmtorrent.com/home_index.html

    sshot014e.png


    sshot015g.png


    sshot016.png


    sshot017.png


    sshot018.png


    sshot020.png


    sshot021.png


    sshot022.png


    sshot023.png


    sshot024.png


    speed එක නරක නැ නේද:lol:
    ඔයාලගේ අදහසුත් දාන්න;)...............
     
    Last edited:

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    මේ වැඩේ කරන්න පුළුවන් symbion/android/apple ios වැඩකරන apps තියෙනවනම් දාන්න ,free apps තියෙනවනම් නියමය් මොකද මේක සල්ලි දීල ගන්න ඕන එකක්....
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    BitTorrent client for Android based devices

    මෙන්න Android based devices වලට එන මෙව්වා එක....


    • Transdroid Torrent Manager
    ss-0-320-480-160-1-aec1e80f939fc411b6d6ccbe27ba523eb63f858f


    ss-1-320-480-160-1-529d5cc197d58a3c209dfb66695d39c91fb72585


    • tTorrent Lite
    ss-0-320-480-160-2-d22d5f88783625f07850f09b4749d20333b278db


    ss-1-320-480-160-2-b96386211cf97564285967d684e7d1f0cf983f5b


    ss-2-320-480-160-2-1ecdd5ea7f185b040c229d482d774ff6638b5c35


    android මර්කෙට් එකේ මේවා නිකන් දෙනවා,නැත්නම් පොඩි ආධාරයක්:eek: කරලා ගන්න පුළුවන්:yes:
     
    • Like
    Reactions: snoop