Mobile එකෙන් ටොරන්ට් බාමු.....

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    Mobile එකෙන් ටොරන්ට් බාමු.....

    හැමෝම පරිගණකයෙන් ටොරන්ට් බාන්න දන්නවානේ... හැබැයි ‍ගොඩක් කට්ටිය හිතා‍ගෙන හිටියේ පරිගණකයෙන් විතරයි කියලා ටොරන්ට් බාන්න පුලුවන්.. ඒත් ෆෝන් එකෙනුත් ටොරන්ට් ගන්න පුලුවන්....

    අපි දැන් බලමු කොහොමද මේක කරගන්නේ කියලා..

    මේක අපිට කරන්න පොඩි සොෆ්ට්වෙයාර් එකක් දුරකථනයට දාගන්න වෙනවා.... මෘදුකාංගයේ නම තමයි Mob Torrent
    mobtorrent_logo.jpg


    මේක ඕනම ෆෝන් එකකට යොදාගන්න පුලුවන්... Wi-Fi තියෙනවානම් ගොඩම තමයි. එහෙම නැත්තම් GPRS වලින් බාගන්නත් පුලුවන්... මේක ගොඩක්ම හොද සිංදු, මෘදුකාංග, පොඩි පොඩි විඩියෝ වගේ බාන්න තමයි... බාද්දි Speed එකත් ටිකක් තියෙනවා. මෙමගින් ටොරන්ට් Upload කරන්නත්, ඒවායේ priorities එක High, Normal, Low ආදි වෙනස් කරන්නත් පුලුවන්...

    Download jar&jad
    වැඩිවිස්තර ඔයාලා ‍ඒ අඩවියටම ගිහිල්ලා බලාගන්න

    වෙබ් අඩවිය තමයි http://techbu.com/2011/05/16/how-to-download-torrents-on-mobile-phone
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    machan wi-fi 24 hours free thiyana wa nam ,driect file 400-500MB wege films ,pc ekan wage DL karana bare da ?