එලකිරියේ හැමෝම torrent බානවා ඇති....එත් හැමෝම වගේ එකට යොදාගන්නේ pc එක
,නමුත් mobile phone එකෙනුත් ඒ වැඩේ කරන්න පුළුවන්
.windows mobile os තියෙන එකකින් torrent බන්නේ මෙහෙමය්
.මගේ phone එකෙන් ගත්ත screen shot පැහැදිලි කරන්න යොදාගන්නම්
.
ගෙදර හරි වැඩපොළේ හරි wi-fi තියෙනවනම් එක phone එකත් එක්ක link කරලා වැඩේ ජයටම කරන්න පුළුවන්
,එහෙම නැත්නම 3g/gprs වලින් වැඩේ කරන්න පුළුවන් හැබය් එකේ අවාසිය තමය් මුදල් වියදම් වීම හා බැටරිය සු ගාලා
බහින එක.
speed එක නරක නැ නේද
ඔයාලගේ අදහසුත් දාන්න
...............
,නමුත් mobile phone එකෙනුත් ඒ වැඩේ කරන්න පුළුවන්
.windows mobile os තියෙන එකකින් torrent බන්නේ මෙහෙමය්
.මගේ phone එකෙන් ගත්ත screen shot පැහැදිලි කරන්න යොදාගන්නම්
.ගෙදර හරි වැඩපොළේ හරි wi-fi තියෙනවනම් එක phone එකත් එක්ක link කරලා වැඩේ ජයටම කරන්න පුළුවන්
,එහෙම නැත්නම 3g/gprs වලින් වැඩේ කරන්න පුළුවන් හැබය් එකේ අවාසිය තමය් මුදල් වියදම් වීම හා බැටරිය සු ගාලා
බහින එක.
HTML:
http://www.wmtorrent.com/home_index.html
speed එක නරක නැ නේද

ඔයාලගේ අදහසුත් දාන්න
...............
Last edited: