Mobile එකෙන් VIBER කරන කොල්ලෝ එන්න ඉක්මනට
මචන් මගේ යාලුවෙක්ගෙ Phone එක නැති උනා උගේ Viber Log වෙලා තිබිලා තියෙන්නේ
දැන් මු අලුත් ෆොනේ එකක් අරගෙන දැන් මුට බය තියෙන්නේ අලුත් ෆොනේ එකට Viber දැම්මහමත් මු චැට් කරන ඒවා අනිත් නැතිඋන එකට යයි ද කියල මොකද Phone Number එක එක නිසා නැති උන ෆොනේ එකෙත් Log වෙලා තියෙන්නේ දැන් Use කරන Number එකටමයි එත් දැන් නම් සිම් එක Disconnect කොරල අලුත් එකක් අරගෙන එත් එහෙම්මම තියනවා ද දන්නේ නැ .. මේක ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දීපන් කොල්ලනේ ලොකු උදුවක් ..

Last edited: