මචංලා මේකයි සීන් එක.
මං Mobile app development ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නෙ. අන්තිම target එක mobile app වලින් සල්ලි හොයන එක තමා.
Courses follow කරන්න ඉන්නෙ Online platforms වලින.(eg.Udemy)
ඒත් මං මේ සම්බන්ද මූලික දැනුමක් නෑ.
මට ඕනෙ දැනගන්න.
1.වර්තමාන වටිනාකමම නෙමේ, ඉස්සරහටත් හොඳයි කියල හිතන්න පුලුව්න් languages මොනවද?
2.ios apps වලටත් යොමු වෙන්න අදහසක් තියෙන්වා.ඒකත් මේ වෙලාවෙදි දැනගන්න ඕනෙ.
3. ඔය ඔක්කොම අතරින් කරන්න හොඳම langague එක මොකක්ද?
හැමෝගෙම උදව් වලට ස්තූතියි.

Last edited: