mobile APP help

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    Mobile screen record කරන්න හොද apps මොනවද​? Du recorder හරි යන්නෙ නැහැ, ඒක මුලදි හොදයි. දැන් 2min යද්දි auto stop වෙනවා.

    පැය 2-3ක් එක දිගට record කරන්න හොද appඑකක් කියාගෙන යන්න​. රෙප් දෙනු ලැබේ