mobile broadband help

lilman

Well-known member
  • May 10, 2009
    42,066
    56,546
    113
    Colombo
    මචන් මම ඩොන්ගල් එකක් ගන්න කියල හිතාගෙන ඉන්නවා.
    දැනට තියන ලාබම පැකේජ් එක මොකක්ද ? අර උපහාර පැකේජ් එක ගන්න එක පාඩුයිද ?
    කඩෙන් ඩොන්ගල් එකක් අරගෙන සිම් එකක් දාගෙන යුස් කරන එක ලාබයිද ? :oo: