Mobile for wifi hotspot! ෆෝන් එකක් තොරගන්ට.

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Mobile for wifi hotspot! ෆෝන් එකක් තොරගන්ට.

    මචංලා, මට Wifi hotspot එකක් හදාගන්න පුළුවන්, ගණන් අඩුම කල්පවතින හොඳ බ්‍රෑන්ඩ් එකක ෆෝන් එකක් කියන්න,
    දැනට අන්තර්ජාලෙන් හම්බුනේ Huawei Ascend Y300Sony Xperia E kiyana දෙක.
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    android ona ekaka oya future eka tiyenawa machan but eka on karana bttry bahianwa surus gala e madiwata fone eka heat wenawa ambanakata hadissiyakata use karanawwa arenna nithara use karanna hariyana ekak neme mama hithanne wifi hospot kiyana eka
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඕකට ෆෝන් එකක්ම ඕනද බං??
    HameA15-2.png