Mobile Heat Map SriLanka

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    වෙබ් එකේ එහෙ මෙහෙ යනකොට තාම මේක සෙට් උනේ.. බලන්න කෝ ලංකවේ එක එක නගර වල බාවිතා වෙන Phone වල OS එක.

    රතු :- iOS
    කොළ :- Android

    මෙන්න කොලබ.

    25-6-2013-11-36-50-AM.png


    මෙන්න නුවර.

    25-6-2013-11-39-33-AM.png


    මෙන්න ගාල්ල පැත්තේ..

    25-6-2013-11-41-05-AM.png


    දැන් බලමු අනිත් රටවල් කොහොමද කියලා...

    මැලේසියාව, ඉන්දුනීසියාව

    දම් පාට Blackberry

    25-6-2013-11-43-19-AM.png



    ජපානය සහ කොරියාව.. කොරියාවේ වැඩිපුර Android සම්සුන්ග් නිසා වෙන්න ඕනේ.

    25-6-2013-11-45-07-AM.png



    මෙන්න USA

    25-6-2013-11-49-28-AM.png


    ලෝකයේම Android

    25-6-2013-11-51-03-AM.png


    iOS

    25-6-2013-11-54-04-AM.png


    Blackberry

    25-6-2013-11-54-54-AM.png


    ඉන්න තැන් ටික නැ කියල මල පන්නින ඕනේ නැ.. මෙන්න ලින්ක් එක .. ගිහින්ම බලන්න..

    http://www.mapbox.com/labs/twitter-gnip/brands/#



     
    Last edited: