උඹ කියපු විදිහටම තමයි කරේ මචන්...sorry machan man podak eliayta gihin hitiye..machan samahara ewa root eka complete wenna wela yanawa..meka digatama mehemada ? uba phone eka rest karala baluwada..ara usb cn eka tick eka dammada? sd card eka ganata gahalata ?
menna me link waalaatath gihin balapan![]()
http://www.youtube.com/watch?v=oxaPaQX3J1s
http://www.youtube.com/watch?v=yV2hYco8E7E
http://androidadvices.com/root-sony-xperia-ray-official-ics-404-firmware-tutorial/
http://forum.xda-developers.com/showthread.php?t=1701210
![]()
Boot Loader 1 unlock karana vidiyath dapan machan

උඹ කියපු විදිහටම තමයි කරේ මචන්...
ඒත් අතනින් එහාට යන්නේ නෑ.. මං විනාඩි 15ක් විතර තියලා තිබුනා
ube soft eka stuck une ai kiyala thama mata hithaganna beri..podak yaluwekge pc ekakath try ekk dapan..me link wala thiyana vid walath thiye natam..awulak unpoth pm karahan 
ela machooooo.

![]()
එල වැඩේ කොල්ලෝ, එත් එක එක manufacture අනුව රූට් කරන හැටි වෙනස් වෙනවා. සමහර devices වල bootloader එක lock කරලා එවන්නේ (SONY, HTC, Motorola) හැබැයි තවත් සමහරු bootloader එක lock කරන්නේ නෑ specially Samsung phones. Root කරනවා කියල හරියටම කියන්නේ File System එකේ binary folder එකට ඒ කිව්වේ /System/Bin එකට SU binary file එක copy කරන එක. හරියට Windows/System32 එකට DOS COmmands copy කරනවා වගේ. මේක දාල විතරක් මදි SUperUser Application එකකුත් දාන්න වෙනවා access control කරන්න.
Rep +7

නියමයි මචන්
Maxxa post macho...
+7 rep added...
sthuti rangaranga_uoc said:"ඔයාලගේ මෙමරි කාඩ් එක මොඋන්ට් කරන්නේ නැතුවම ගහන්න හොඳේ"
macho meken kiyanne memory unmount kranna kiyana eka neda?
Maxxa post macho...
Thanks for sharing...
+7 rep added...


tnx machan![]()
bump
,, BTW puluwanam machn GS2 akata NFS weda karana link akak hoyala diyan!machna root karapu 4n akakata danna hodata patta app tikak kiyapanko,, BTW puluwanam machn GS2 akata NFS weda karana link akak hoyala diyan!
mamath dala thiyenne hondata wada 





meka machan sony neo ekata wada karai da
ics (4.04 dala thiyena ekakata