හොදම නම් ඉතින් එස එල ටී තමයි
පින්ග් එක අඩුයි
ඩයලොග් හොදයි ඉට පස්සේ
හැබැයි තප්පර බාගෙක විතර ඩිලේ එකක් තියෙනව සයිට් එකකට යනකොට
ඉන්න තැන අනුව තමා මේක හොඳයි කියල එකක් කියන්න බෑ
ඉන්න තැන අනුව තමා මේක හොඳයි කියල එකක් කියන්න බෑ

Ehma kiyanna ba bng
Mama inna thanata
Dialog,mobitel,hutch,airtel,etisalat okkoma full range signal
But dialog fast ekata gahanna puluwan SLT walata witharai bng
Dialog 3G 28mbpsuth yanawa kbb dammahama samahara welawata![]()

ඉතින් ඩයලොග් ලංකාවේ හැමතැනටම ඔය ස්පීඩ් එක එන්නේ නෑ නෙ. උඹ ඉන්න තැන අනුව ඩයලොග් හොඳයි, දැන් මම ඉන්න තැනට එටිසලාට් තමා වැඩිම ස්පීඩ්. වෙන වෙන තැන්වල වෙන වෙන ඒවා. තැන අනුව තමා වෙනස් වෙන්නෙ.

hutch eka cheap slow 3 mbps wage or aduwen enna
dialog speed thinawa
slt speed thianwa, coverage adui mobile naha fixed 4g thinne
Siganl වලින් ම ම්යින්න බැහැ නේද මචන් ඒ ඒ පැතිවල භාවිතා කරන එවුන් වැඩි උනාම Slow වෙනවා ඇති නේද ? ගිය දවස් වල පට්ට Slow උනා. මම පාරිභෝගික සේවට කියලා දාපු පැමිණිල්ල ට කතා කරපු Dialog තාක්ෂණික අංශයෙන් කතා කරපු එකා මට කිව්වේ මේ පැත්තේ Users ලා වැඩි නිසා කියලා Slow. වෙලා තියෙන්නේ කියලා.