Mobile network not available

tbandara99

Member
Apr 8, 2015
15
7
3
මට Samsung J2 phone එකක් තියෙනවා.

ඒකේ ලඟදී ඉඳන්,
call ගන්නත් බෑ. call එන්නෙත් නෑ.
SMS යවන්නත් බෑ. SMS එන්නෙත් නෑ.
mobile data වලින් internet යන්නත් බෑ.
call ගන්නකොට "Mobile network not available" කියල වැටෙනවා.

නමුත් WiFi වලින් internet යන්න පුළුවන්.

තියෙන්නේ Dialog SIM එකක්. ඒක අයින් කරලා Hutch SIM එකක් දැම්මත් ඉහත ගැටලුව තියනවා. මේ Dialog SIM එක වෙන phone එකකට දැම්මම හොඳට වැඩ කරනවා.

වෙන phone එකක් ආධාරයෙන් මගේ phone එකේ IMEI number එක TRCSL ලගෙ 1909 අංකයට පහත පරිදි SMS කළා.
IMEI (space) 15 digit IMEI number
එවිට ලැබෙන SMS එකේ සඳහන් වන්නේ "Registered IMEI" කියලා.

මම phone එක දෙපාරක්ම Factory data reset කළා. නමුත් ප්‍රශ්නය විසඳුනේ නෑ.

මේ ප්‍රශ්නයට හේතුව කුමක් විය හැකිද?

J2.jpg
 
  • Like
  • Wow
Reactions: NRTG and hodakolla

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Settings වල Mobile Network section එකේ (හරියටම ඔය phone එකේ තියෙන විදිය දන්නේ නැහැ) බලන්න 2G ONLY (GSM ONLY) දාල බලල.
    ගොඩක් වෙලාවට Repair කරන්න වෙයි වගේ
     
    Last edited:
    • Like
    Reactions: tbandara99 and NRTG