mobile number 1කින් ඒකේ owner හොයගන්න..

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
mobile number 1කින් ඒකේ owner හොයගන්න විදියක් දන්න කෙනක් ඉන්නව නම් කියන්න.

එහෙම ලේසියෙන්ම අයිතිකාරයාගේ නම දෙයි කියලා හිතන්න අමරුයි. ඒකට හොදම වැඩේ තමයි උපක්‍රම ශීලී ලෙස number එක ගැනීමට උත්සහයක් ගැනීම.
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    sorry. amaru wedak.. Dialog hari Mobitel hari (Mobile eke network eke) danna ekek innawanam podi try ekak deela balanna.eth mama hithanne nehe wedak wei kiyala..
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    dialog wage ekaka wada karana ayata nan oka hoyaganna puluwan.unge okkoma wisthara database wala thiyenawane