Machan meke Mac version eka hoyagana nadda?
![]()
කොහොමද යාලුවනේ. Huawei ඩොන්ගල් පාවිච්චි කරන අපි අන්තර්ජාලයට සම්බන්ද වෙන්න පාවිච්චි කරන මෘදුකාංගයක්නේ Mobile Partner කියන්නෙ. ඉතින් දැන් මේ මම දෙන්න
යන්නේ Mobile Partner මෘදුකාංගයේ තවත් අලුත් Version එකක්. මේක ඕනෑම Huawei ඩොන්ගලයකට සහය දක්වනවා. මේකේ අනවශ්‍ය දැන්වීම් නෑ. ස්ලෝ ගතියකුත් නෑ. Call
පහසුකම ඇතුලුව Statistics Internet usage , Track Data usage , Wifi Hotspot (New) , Change Your Mobile Partner Screen Background by Your favorite Pic
යන අන්ග හදුන්වන්න පුලුවන්. වැඩි කතා ඕන නෑ, download කරගෙනම බලන්නකෝ.
![]()
![]()
![]()
▣▣▣▣▣ Mobile Partner මෙතනින් බාගන්න. ▣▣▣▣▣ ( 26 MB )
![]()
![]()
▣▣▣ Some Features Of Mobile Partner ▣▣▣
▣ Massage (SMS)
▣ Statistics Internet usage
▣ Track Data usage
▣ Call
▣ Phone-book
▣ USSD
▣ Wifi Hotspot (New)
▣ Cloud + (New)
▣ Windows 8 Supported
![]()
හරි ඉස්සෙල්ලම අලුත් Mobile Partner එක Install කරන්න පටන් ගන්නකෝ.
![]()
![]()
මේ තියෙන්නේ අලුත් Mobile Partner එකේ නව පෙනුම
![]()
මේ තියෙන්නේ Call පහසුකම
![]()
මේ තියෙන්නේ USSD පහසුකම
![]()
Track Data Usage පහසුකම
![]()
අපි අන්තර්ජාලයට සම්බනද වෙලා ඉදලා සම්බන්දතාවය විසන්දි කරාම අපි අන්තර්ජාලයට සම්බන්ද වෙලා හිටපු කාලය , Download උන දත්ත ප්‍රමාණය , Upload උන දත්ත ප්‍රමාණය
පෙන්වන Connection Statistics Window එක
![]()
WI-FI Hotshot ගැන ( මේක ගැන නම් හරියටම දන්නේ නෑ )
![]()
Mobile Partner About [ Mobile Partner 23.009.09.02.910 ]
![]()
අපිට පුලුවන් මේකේ Background එකට අපි කැමති Pic එකක් දාගන්න.
![]()
![]()
අලුත් පෙනුම
![]()
![]()
එහෙනම් යාලුවනේ ඔයාලට අලුත් Mobile Partner එක හිතට ඇල්ලුවනම් බාගෙන දාගන්නකෝ........ අපි ගියා.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
oka dongle ake firmware update karanna puluwan da ??
(Windows install karanna natuwa) nm hodai man hoya hoya hitiye
. mage new dongel aka Wifi Hotshot aka tiyenawa. dongel aka nm support karanawa aniwa. oyala essara gattu dongle ake Wifi aka natuwa aeti man hitanne mn huawei E367 aken baluwa aka na machn mn dn E398-u1 dongle aka tiyenawa. mama dannam gedarata awama screen shot akak ok
. hebai ara connectify pro wage wenna puluwan hebai sure na machn
hebai rep denna balu machn
24hrs innalu 