MOBILE PARTNER වලින් කෝල් ගන්න

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    MOBILE PARTNER වලින් කෝල් ගන්න

    සමහර ඩොන්ගල් වලින් කෝල් ගන්න පුළුවන් වුනත් සමහර ඒවයින් කෝල් ගන්න බැහැ කියල අපි හැමෝම දන්නවනෙ. මොබයිල් පාට්නර් දැම්මට ඩොන්ගල් වලින් කෝල ගන්න බැහැ.

    මට දැනගන්න ඕන කෝල ගන්න විදියට ඩොන්ගල් එකහදාගන්න හැටි
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    image.jpg
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    Dongle eke model eka mokak da ?


    මචං එක ඩොන්ගල් එකක් නෙවෙයි, ඩොන්ගල් 180 විතර තියෙනව. මේවායින් සමහරක් හුවාවේ. ඒත් ඒ ඩොන්ගල් වල දැනට තියෙන සොෆ්ට්වෙයාර් එකින් කෝල් ගන්න ඔප්ෂන් නැහැ.

    මම කෝල් ඔප්ෂන් තියෙන මොබයිල් පාට්නර් ඉනස්ටෝල් කරල බැලුව ඒත් හරි ගියේ නැහැ. මට දැන ගන්න ඕන මේවායේ ෆර්ම්වෙයාර් එක අප්ඩේට් කරහම කෝල් ගන්න පුලුවන් වෙයිද කියල.