Mobile Phone ගන්නේ බලාගෙනයි...

Jan 30, 2016
284
21
0
Moratuwa
reply කරපු හැමෝටම සලකනවා... කඩේ විස්තරයි සියල්ල සදුදා හවස් වෙනකොට දාන්නම් මචං. මොකද මෙතන ඒ තැන දන්නා උන් ඇති. මට මේ ප්‍රස්නේ ගොඩින් බේරගන්න ඕනි phone shop එකත් එක්ක. උන් කිවොත් දෙන්න වෙන්නේ supplier ගෙන් refund හම්බුනට පස්සේ කියල මට සිවිල් නඩු කියා කියා උන් පස්සේ යන්න බැ මචං.

දැනට තීරණය කරලා තියෙන්නේ මම SCID එකට phone එක බාර දෙන්නේ නෑ. phone එක බර දෙනවා හෙට ගිහින් phone shop එකට. phone shop එකෙන් letter එකක් ගන්නවා phone එක බාරගත්ත මේ වෙනුවට මුදල් හෝ එම ජාතියේම phone එකක් ලබා දෙනවා කියල. ඒ විස්තරයි bill එවයිත් එක්ක සදුදා SCID එකට ගිහින් කටුඋත්තරයක් දෙනවා මම phone එක ගත්ත තැනට බර දුන්න මෙන්න ඒ විස්තර කියල. එක ගැන මම lawyer කෙනෙක්ගෙන් ඇහුව එක තම හොදම දේ කියල කිවේ. එහෙම නොවුනොත් phone එක නඩු භාණ්ඩයක් කරලා උසාවි දානව කියල තම කිවේ. phone shop එකෙන් ගිහින් සල්ලි හරි phone එකක් හරි ඉල්ලුවොත් දුන්නොත් හොදයි නැත්තන් මට උන් එක්ක සිවිල් නඩු කියන්න වෙනවා.

ooka thamai karanna thiyena hodama de. aniwa ungen liyumak hari ganin machan.
 
HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Nash_Node කියන්නේ මම දන්නා තරමින් lawyer කෙනෙක්. උඹට දැනටමත් හොඳ නීති උපදෙසක් නොමිලේ ම දීලා තියෙන්නේ. ඒ විදියට වැඩේ කරන්ඩ. lawyer කෙනෙක්ගෙන් ඇර වෙන කාගෙන්වත් උපදෙස් ගන්ඩ එපා මොකද අපි හිතන විදියට නෙවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ. තව ඔය ගැන දැනගන්ඩ ඕනනම් thanujaka විනිසුරුතුමා ගෙන් අහන්ඩ. වෙන වැඩි වැඩ කරන්ඩ යන්ඩ එපා.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    අම්මෝ...මෙහෙම සීන් එකක් ඇහුවමයි බන්..ඔය කඩවල් වල නම් අමු ජරාව බන්..කඩයක් පලාතේ යන්න එපා phone එහෙම ගන්න..phone විකුනන 99%ක් තැන් ඔහොමයි..පුලුවන්නම් පිටරටක ඉන්න යාලුවෙකුට කියලා ගෙන්න ගනින්.මෙහෙ කොම්පැණි ගනින් නැත්තම්..මැදපෙරදිග රටක වගේ කෙනෙක් ඉන්නවනම් ටිකක් අඩුවට කොලිටි එකක් ගන්න පුලුවන්..
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අම්මෝ...මෙහෙම සීන් එකක් ඇහුවමයි බන්..ඔය කඩවල් වල නම් අමු ජරාව බන්..කඩයක් පලාතේ යන්න එපා phone එහෙම ගන්න..phone විකුනන 99%ක් තැන් ඔහොමයි..පුලුවන්නම් පිටරටක ඉන්න යාලුවෙකුට කියලා ගෙන්න ගනින්.මෙහෙ කොම්පැණි ගනින් නැත්තම්..මැදපෙරදිග රටක වගේ කෙනෙක් ඉන්නවනම් ටිකක් අඩුවට කොලිටි එකක් ගන්න පුලුවන්..

    Aniwaa oka thamyi lesiyenma frofit karamna puluwan
    Hodama business eka ithin horu wahi wahala. Wadi hariyak
    Thiyenne Singapore quality failed ewa mehe genath
    Wikunanawa. Gannawanam agentgenama ganilla
    Mewage deyak unoth kese wethath gedarin guti :shocked:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Matanam hithenne monawa kiwwath neethiya ekka sellam karanna be kiyala, danatama ube nam gam wisthara thiyena nisa lawyer kenek ekkama yana eka hodai police ekata, shop karaya ali horek nam ut mokakhari berenna jilmart ekak dammoth anthimedi ubawama thamai karakila ahuwenne. Mokada police gawa ussapu phone eke use karapu sim eke ube number eka thiynne. Kawuda danne oya seen ekata shop ekath sambandai mahaparimana hora wedakda kiyala. uu politics walin berunoth nama thiyena uba nikarune mattu. shop ekata wada. meke hoda lawyer kenek hitya hitin hoyala denna uu hoda updadesak dei
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    අම්මෝ...මෙහෙම සීන් එකක් ඇහුවමයි බන්..ඔය කඩවල් වල නම් අමු ජරාව බන්..කඩයක් පලාතේ යන්න එපා phone එහෙම ගන්න..phone විකුනන 99%ක් තැන් ඔහොමයි..පුලුවන්නම් පිටරටක ඉන්න යාලුවෙකුට කියලා ගෙන්න ගනින්.මෙහෙ කොම්පැණි ගනින් නැත්තම්..මැදපෙරදිග රටක වගේ කෙනෙක් ඉන්නවනම් ටිකක් අඩුවට කොලිටි එකක් ගන්න පුලුවන්..

    කොහොමද බන් මුන් කොම්පැනි වොරන්ටි කාඩ් එක දෙන්නේ මෙහෙම ෆෝන් එකකට:eek:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උබ ශොප් එකට බාර දීල සල්ලි ගනින් ලියුමකුත් ගනින් .. අරගෙන SCID එකට ගිහින් විස්තරේ කියපන් ශොප් එකේ ප්ලෙස් එක ඕක්කොම විස්තර කියපන් එතනින් ඉල්ල ගනින් කියපන් .. මෝඩය වගේ මුලින්ම SCID නොගිහින් ඉන්න තිබුනේ කේස් එකක් නම් ශොප් එකට ගිහින් බැනල එවලෙම සල්ලි ඉල්ල ගන්න තිබ්බේ

    :yes::yes::yes:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Matanam hithenne monawa kiwwath neethiya ekka sellam karanna be kiyala, danatama ube nam gam wisthara thiyena nisa lawyer kenek ekkama yana eka hodai police ekata, shop karaya ali horek nam ut mokakhari berenna jilmart ekak dammoth anthimedi ubawama thamai karakila ahuwenne. Mokada police gawa ussapu phone eke use karapu sim eke ube number eka thiynne. Kawuda danne oya seen ekata shop ekath sambandai mahaparimana hora wedakda kiyala. uu politics walin berunoth nama thiyena uba nikarune mattu. shop ekata wada. meke hoda lawyer kenek hitya hitin hoyala denna uu hoda updadesak dei
    ඔව් බන්. shop එකෙන් phone එක ඉල්ලන්නේ මොනවා කරන්ඩ ද දන්නේ නෑනේ. උන් මොනවහරි කලොත් එහෙම අන්තිමට අහු වෙන්නේ මූව. පොලිසියෙන් අනතුරු අඟවලත් තියෙනවනේ නොදී ඉන්ඩ එපා කියල. අන්තිමට සල්ලි පාඩු උනා වගේ නෙවේ.
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මචන් උබ ඔය ෆෝන් එක ආයෙම කඩේට දෙන්න එපා
    එක උබට ප්‍රශ්නයක් වෙයි
    උබට වෝනින් දීල තියෙන නිසා, SCID වැඩේ කරන්නේ උබත් එක්ක. Shop එකත් එක්ක ගනුදෙනුවක් නැ. උබ බිල් ඔක්කොමත් එක්ක අරන් පලයන්. කොපි අරගෙන තියාගනින් හැමෙකකම.
    හොදම වැඩේ ලෝයර් කෙනෙක් එක්ක යන එක
    phone එක කොහොමත් දෙන්න වෙනවා
    නඩු භාණ්ඩ ලග තියාගන්න බැ බැදුම්කරයක් නැතුව
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ මාර කුණු ගොඩකනේ ලක්ෂ ගාණක් ගෙවලා පැටලිලා තියෙන්නේ..:shocked:
    බොහොම ස්තූතියි මචන් සම්පුර්ණ විස්තරේම මෙතන ටයිප් කරලා දැම්මට වෙලාව අරගෙන..:yes:
    ෆෝන් ගන්න උන්ට සෑහෙන වැදගත් වෙයි..:baffled:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    කොහොමද බන් මුන් කොම්පැනි වොරන්ටි කාඩ් එක දෙන්නේ මෙහෙම ෆෝන් එකකට:eek:

    අමුතු වොරන්ටි කාඩ් එකක් නැ බන් නිකම් කොලයක්නෙ දෙන්නේ කොම්පැණියෙන් ගත්තත්.phone එකේ box එක ඇතුලේ තියෙන්නේ ඒකත් ඒ රටින්ම ප්‍රින්ට් කරලා එවලා.ඒකත් මුන් හොරට ප්‍රින්ට් කරලා දෙනවා ඇති.ජරා පකයලා ඉන්නේ බන් ලන්කාවේ දැන් .කොම්පැණිත් laptop එහෙම ගෙන්නන්නේ කොලිටි අඩු ඒවා බන්.අන්න අපේ එකෙක් වොරන්ටි තියනවානේ කියලා අරන් හැමදාම රෙපෙයාර් .අනික අල්ලලා බලපන්කෝ ලන්කාවේ විකුනන කොම්පැණි laptop...ඒවා cheap plastic..හයිය නැ පොඩ්ඩක්වත්.වොරන්ටි තියනවා කියලා laptop නම් කොම්පැණි ගත්තත් වැඩක් නැ ..වොරන්ටි නැතුව හරි කමක් නැ ඩුබායි වගේ යාලුවෙකුට කියලා ගෙන්න ගනිල්ලා..සුපිරි බඩු.පට්ට බරයි.
    නියම වර්ල්ඩ් මාකට් එකට හදන ඒවා..ගෙනත් දෙන එකාට කීයක් හරි දීලා ගෙන්න ගත්තත් පාඩු නැ ..අපේ පකයලා අඩුවට හොයන්න යනවා..උබලා දන්නවද refurbished laptop තමයි ඔක්කොම යුනිටි එහෙම තියෙන්නේ..පිටින් බැලුවට හොයන්න බැ..facebook එකේ searchbar එකේ ගහලා බලපන්කෝ refurbished and used laptop dubai කියලා ..එතකොට එනවා refurbished and used laptop dubai කියලා පේජ් එකක් පෙන්නයි ඒකේ යටට බලාගෙන පලයන් image ඇති දාස් ගානක් refurbished laptop විකුනන පොට්වල photo.ඕවගෙන් අඩුවට ගෙනල්ලා මෙහෙ ලක්ශ ගනන් වලට විකුනනවා ..අපේ පකයලා පුක උඩ දාගෙන ගිහින් තම්බියට පුක දීලා අරන් එන්නේ..සල්ලි නැත්තම් නිකම් හිටපල්ලා ජරාව අරන් දුක් විදින් නැතුව..
     
    Last edited:

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මේකේ තව දෙයක් තමයි..පිටරටකින් හොද branded බඩුවක් ගෙනල්ලා මෙහේ විකුනන්න ගියොත් විකුනන්න වෙන්නේ මෙහේ ගානට වඩා වැඩියෙන්.නැත්තම් මෙහේ ගානටම වගේ.ඒ ඒක කොලිටි නිසා.එතකොට අපේ එවුන් අහන්නේ මෙහෙත් ඕක ඔය ගානට තියනවනේ කියලා..මේ පකයලට තේරෙන්නේ නැ මේ දෙක කොලිටි දෙකක් කියලා.අනික මෙහෙ එවුන් කරන ප්‍රෝඩාවක් තමයි මේ වොරන්ටි ...උබලා අපි අතේ බදින watch ගන්නවා නේද 1000ට 1200ට කඩවල් වලින්.ඕකක් මෙහෙට ගේන්නේ රුපියල් දෙසීයට..ඉතින් දාහට විකුනලා වොරන්ටි දෙනවා..යකෝ ඔරලෝසුවට ඔරලෝසුවක් දුන්නත් කියක් ලාබද.ඒවගේ තමා මෙහෙ ඔක්කොම බිස්නස්.ඔය refurbished laptop එකක් ගන්නේ රුපියල් තිස්දාහකට විතර ලොට් ගද්දී.මෙහෙ විකුනන්නේ ලක්ශෙට...කීයක් ලාබද..මොකද ඕක පිටින් බලලා හොයන්න අමාරුයි refurbished කියලා..කොම්පැණිය කරන්නේ ඔය දේමයි..low quality ඒවා 30000ට විතර ගෙනල්ලා වොරන්ටි දෙනවා.උන්ට පාඩු නැ ..කැඩෙන කැඩෙන වෙලාවට හදලා දෙනවා..කොච්චර ලාබද උන්ට එහෙම කරත්..ඔන්න තේරුම් ගනිල්ලා..
     
    • Like
    Reactions: chirantha19890821

    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    Kiyapan phone shop aka unta ..ubala mata phone akak dunne nathoth mn trc yanawa kiyala..okkoma un trc akata padiri bn.