reply කරපු හැමෝටම සලකනවා... කඩේ විස්තරයි සියල්ල සදුදා හවස් වෙනකොට දාන්නම් මචං. මොකද මෙතන ඒ තැන දන්නා උන් ඇති. මට මේ ප්රස්නේ ගොඩින් බේරගන්න ඕනි phone shop එකත් එක්ක. උන් කිවොත් දෙන්න වෙන්නේ supplier ගෙන් refund හම්බුනට පස්සේ කියල මට සිවිල් නඩු කියා කියා උන් පස්සේ යන්න බැ මචං.
දැනට තීරණය කරලා තියෙන්නේ මම SCID එකට phone එක බාර දෙන්නේ නෑ. phone එක බර දෙනවා හෙට ගිහින් phone shop එකට. phone shop එකෙන් letter එකක් ගන්නවා phone එක බාරගත්ත මේ වෙනුවට මුදල් හෝ එම ජාතියේම phone එකක් ලබා දෙනවා කියල. ඒ විස්තරයි bill එවයිත් එක්ක සදුදා SCID එකට ගිහින් කටුඋත්තරයක් දෙනවා මම phone එක ගත්ත තැනට බර දුන්න මෙන්න ඒ විස්තර කියල. එක ගැන මම lawyer කෙනෙක්ගෙන් ඇහුව එක තම හොදම දේ කියල කිවේ. එහෙම නොවුනොත් phone එක නඩු භාණ්ඩයක් කරලා උසාවි දානව කියල තම කිවේ. phone shop එකෙන් ගිහින් සල්ලි හරි phone එකක් හරි ඉල්ලුවොත් දුන්නොත් හොදයි නැත්තන් මට උන් එක්ක සිවිල් නඩු කියන්න වෙනවා.
අම්මෝ...මෙහෙම සීන් එකක් ඇහුවමයි බන්..ඔය කඩවල් වල නම් අමු ජරාව බන්..කඩයක් පලාතේ යන්න එපා phone එහෙම ගන්න..phone විකුනන 99%ක් තැන් ඔහොමයි..පුලුවන්නම් පිටරටක ඉන්න යාලුවෙකුට කියලා ගෙන්න ගනින්.මෙහෙ කොම්පැණි ගනින් නැත්තම්..මැදපෙරදිග රටක වගේ කෙනෙක් ඉන්නවනම් ටිකක් අඩුවට කොලිටි එකක් ගන්න පුලුවන්..

අම්මෝ...මෙහෙම සීන් එකක් ඇහුවමයි බන්..ඔය කඩවල් වල නම් අමු ජරාව බන්..කඩයක් පලාතේ යන්න එපා phone එහෙම ගන්න..phone විකුනන 99%ක් තැන් ඔහොමයි..පුලුවන්නම් පිටරටක ඉන්න යාලුවෙකුට කියලා ගෙන්න ගනින්.මෙහෙ කොම්පැණි ගනින් නැත්තම්..මැදපෙරදිග රටක වගේ කෙනෙක් ඉන්නවනම් ටිකක් අඩුවට කොලිටි එකක් ගන්න පුලුවන්..

උබ ශොප් එකට බාර දීල සල්ලි ගනින් ලියුමකුත් ගනින් .. අරගෙන SCID එකට ගිහින් විස්තරේ කියපන් ශොප් එකේ ප්ලෙස් එක ඕක්කොම විස්තර කියපන් එතනින් ඉල්ල ගනින් කියපන් .. මෝඩය වගේ මුලින්ම SCID නොගිහින් ඉන්න තිබුනේ කේස් එකක් නම් ශොප් එකට ගිහින් බැනල එවලෙම සල්ලි ඉල්ල ගන්න තිබ්බේ



ඔව් බන්. shop එකෙන් phone එක ඉල්ලන්නේ මොනවා කරන්ඩ ද දන්නේ නෑනේ. උන් මොනවහරි කලොත් එහෙම අන්තිමට අහු වෙන්නේ මූව. පොලිසියෙන් අනතුරු අඟවලත් තියෙනවනේ නොදී ඉන්ඩ එපා කියල. අන්තිමට සල්ලි පාඩු උනා වගේ නෙවේ.Matanam hithenne monawa kiwwath neethiya ekka sellam karanna be kiyala, danatama ube nam gam wisthara thiyena nisa lawyer kenek ekkama yana eka hodai police ekata, shop karaya ali horek nam ut mokakhari berenna jilmart ekak dammoth anthimedi ubawama thamai karakila ahuwenne. Mokada police gawa ussapu phone eke use karapu sim eke ube number eka thiynne. Kawuda danne oya seen ekata shop ekath sambandai mahaparimana hora wedakda kiyala. uu politics walin berunoth nama thiyena uba nikarune mattu. shop ekata wada. meke hoda lawyer kenek hitya hitin hoyala denna uu hoda updadesak dei


කොහොමද බන් මුන් කොම්පැනි වොරන්ටි කාඩ් එක දෙන්නේ මෙහෙම ෆෝන් එකකට![]()