Mobile Phone ගන්නේ බලාගෙනයි...

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    අමුතු වොරන්ටි කාඩ් එකක් නැ බන් නිකම් කොලයක්නෙ දෙන්නේ කොම්පැණියෙන් ගත්තත්.phone එකේ box එක ඇතුලේ තියෙන්නේ ඒකත් ඒ රටින්ම ප්‍රින්ට් කරලා එවලා.ඒකත් මුන් හොරට ප්‍රින්ට් කරලා දෙනවා ඇති.ජරා පකයලා ඉන්නේ බන් ලන්කාවේ දැන් .කොම්පැණිත් laptop එහෙම ගෙන්නන්නේ කොලිටි අඩු ඒවා බන්.අන්න අපේ එකෙක් වොරන්ටි තියනවානේ කියලා අරන් හැමදාම රෙපෙයාර් .අනික අල්ලලා බලපන්කෝ ලන්කාවේ විකුනන කොම්පැණි laptop...ඒවා cheap plastic..හයිය නැ පොඩ්ඩක්වත්.වොරන්ටි තියනවා කියලා laptop නම් කොම්පැණි ගත්තත් වැඩක් නැ ..වොරන්ටි නැතුව හරි කමක් නැ ඩුබායි වගේ යාලුවෙකුට කියලා ගෙන්න ගනිල්ලා..සුපිරි බඩු.පට්ට බරයි.
    නියම වර්ල්ඩ් මාකට් එකට හදන ඒවා..ගෙනත් දෙන එකාට කීයක් හරි දීලා ගෙන්න ගත්තත් පාඩු නැ ..අපේ පකයලා අඩුවට හොයන්න යනවා..උබලා දන්නවද refurbished laptop තමයි ඔක්කොම යුනිටි එහෙම තියෙන්නේ..පිටින් බැලුවට හොයන්න බැ..facebook එකේ searchbar එකේ ගහලා බලපන්කෝ refurbished and used laptop dubai කියලා ..එතකොට එනවා refurbished and used laptop dubai කියලා පේජ් එකක් පෙන්නයි ඒකේ යටට බලාගෙන පලයන් image ඇති දාස් ගානක් refurbished laptop විකුනන පොට්වල photo.ඕවගෙන් අඩුවට ගෙනල්ලා මෙහෙ ලක්ශ ගනන් වලට විකුනනවා ..අපේ පකයලා පුක උඩ දාගෙන ගිහින් තම්බියට පුක දීලා අරන් එන්නේ..සල්ලි නැත්තම් නිකම් හිටපල්ලා ජරාව අරන් දුක් විදින් නැතුව..
    Hariytama hari bn
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    මේකේ තව දෙයක් තමයි..පිටරටකින් හොද branded බඩුවක් ගෙනල්ලා මෙහේ විකුනන්න ගියොත් විකුනන්න වෙන්නේ මෙහේ ගානට වඩා වැඩියෙන්.නැත්තම් මෙහේ ගානටම වගේ.ඒ ඒක කොලිටි නිසා.එතකොට අපේ එවුන් අහන්නේ මෙහෙත් ඕක ඔය ගානට තියනවනේ කියලා..මේ පකයලට තේරෙන්නේ නැ මේ දෙක කොලිටි දෙකක් කියලා.අනික මෙහෙ එවුන් කරන ප්‍රෝඩාවක් තමයි මේ වොරන්ටි ...උබලා අපි අතේ බදින watch ගන්නවා නේද 1000ට 1200ට කඩවල් වලින්.ඕකක් මෙහෙට ගේන්නේ රුපියල් දෙසීයට..ඉතින් දාහට විකුනලා වොරන්ටි දෙනවා..යකෝ ඔරලෝසුවට ඔරලෝසුවක් දුන්නත් කියක් ලාබද.ඒවගේ තමා මෙහෙ ඔක්කොම බිස්නස්.ඔය refurbished laptop එකක් ගන්නේ රුපියල් තිස්දාහකට විතර ලොට් ගද්දී.මෙහෙ විකුනන්නේ ලක්ශෙට...කීයක් ලාබද..මොකද ඕක පිටින් බලලා හොයන්න අමාරුයි refurbished කියලා..කොම්පැණිය කරන්නේ ඔය දේමයි..low quality ඒවා 30000ට විතර ගෙනල්ලා වොරන්ටි දෙනවා.උන්ට පාඩු නැ ..කැඩෙන කැඩෙන වෙලාවට හදලා දෙනවා..කොච්චර ලාබද උන්ට එහෙම කරත්..ඔන්න තේරුම් ගනිල්ලා..
    Ow bn...🇱🇰 tiyena kisima item ekak shuwar na
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    yako shop eke name eka dapan, uba phone eka shop ekata dila eka baragattha bawata letter ekak ganin, natnam uba anathai. salli labenna sure. shop eke name eka dapan
     
    apple.buddika

    Active member
  • වනේ වන හතුරෙකුටවත් මෙවන් දේවල් නොවේවා

    මගේ මේ ප්‍රශ්නෙට හුගක් කට්ටිය උපදෙස් දාල තියනවා. ඒ හැමෝටම ගොඩක් ස්තුති මචං. මන් හැමෝටම ඒ වෙනුවෙන් සලකනවා. මන් මේ කතාව සම්පුර්ණයෙන් දාන්න හේතුව මේ වගේ දේවල් වලට නැවත අහු නොවෙන්න සහ මගේ මේ ප්‍රශ්නෙට හැමෝගෙම අදහස් උපදෙස් දැනගන්න.

    අලුත්ම තත්වය...

    මට ලැබුණු ගොඩක් උපදෙස් එක්ක බැලුවම මන් ඊයෙම තීරණය කලා කලින් කිව විදියටම phone එක phone shop එකට භාර දීල ලිඛිත ලියවිල්ලක් ගන්න. ඒ සියලු ලියකියවිලි සමග SCIB එකට ගිහින් ඉදිරිපත් කරලා කටඋත්තරයක් දෙන්න. මට ඒ කටයුත්ත කරන එක තමා මට පාඩු නොවී බේරෙන්න තියන එකම ක්‍රමය කියල lawyer කෙනෙකුත් එක කරන, ලියුම ලියන විදිය ගැන උපදෙසක් දුන්න. මන් මේ පහල දාල තියෙන්නේ මන් ලියාගෙන අත්සන් කරපු ලියුමේ format එක.

    Samsung Galaxy S8+ (Plus) Maple Gold IMEI No 1234567890987654321 දරණ දුරකථනය නැවත භාර ගැනීම සම්බන්ධවයි.

    ඉහත ගැනුම් කරු වශයෙන් මා නම් කරන ලද XXXXXXX XXXXXXXXXXXXXXX (හැදුනුම්පත් අංක XXXXXXXXXv) යන අයට 2017 අගෝස්තු මස 31 වන දින රු 127,000/= ක මුදලකට (රුපියක් එක් ලක්ෂ විසි හත් දහසකට) මුද්‍රා සහිත සියලු උපාංග සහ අවුරුද්දක සමාගම් වගකීමක්ද සහිතව විකුණන ලද (බිල් පත් අංක 12XXX) ඉහත සදහන් දුරකථනය යම් අයකුගෙන් සොරකම් කරන ලද එකක් බවට 2017 දෙසැම්බර් මස 08 වන දින මිගමුව, තෙල්වත්ත, SCID කොට්ඨාශය මගින් දුරකථන මාර්ගයෙන් ගැනුම් කරු වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව ගැනුම් කරු විසින් විකුණුම් කරු වන මා වෙත අද දින (2017 දෙසැම්බර් මස 10) එම දුරකථනය නැවත කිසිදු දෝෂයක් නොමැතිව සියලු උපාංගයන් සමග මුල් තත්වයෙන්ම භාරදී නැවත එම මුදල් ඉල්ලා සිටි අතර එම සම්බන්ධයෙන් “phone shop” සමාගමේ අධ්‍යක්ෂක වන “director” (හැදුනුම්පත් අංක XXXXXXXXXv) මා මාගේ භාණ්ඩ සම්පාදකයන් මගින් සොයා බලා මෙම දුරකථනය පිළිබද නීතිමය කටයුතු සදහා අදාළ පාර්ශව වෙත නැවත භාර දෙන පොරොන්දුව පිටද, මාගේ පාරිභෝගිකයා වන ඉහත සදහන් ගැනුම් කරු වෙත මුදල් හෝ එම වර්ගයේම නව දුරකතනයක් 2017 දෙසැම්බර් මස 11 වන දින හෝ ඊට පෙර නැවත ලබා දෙන ලෙසටද මෙයින්’ පොරොන්දු වෙමි.

    දුරකතනය සහ සියලු උපාංග පරික්ෂ කර බලා භාර ගතිමි.

    මේ සියලු ලියකියවිලි voice record එක්ක මම ගියා බන් අද (2017/12/10) හවස 4 වෙද්දී SCID එකට.
    කෝ phone එක ඇහුව. මන් කිව සිද්දිය, මේ තියෙන්නේ ලියවිලි කියල පෙන්නුවා. උන් එකෙක්වත් පැත්ත බැලුවේ නැ ලියවිල්ලක. ඕව අපිට වැඩක් නැ කිව. මන් කිව මට හොරබඩුවක් ලග තබාගන්න හුවමන්වක් නැ මම මගේ පාඩුව පියවගන්න ගත්ත තැනටම ගිහිං සල්ලි ඉල්ලුව මට හොර බඩු එපා කියල. ඒගොල්ලෝ කිව පාඩුව පියවන්නම් phone එක් දෙන්න කියල. විකුනපු තැන සියලු විස්තර මේකේ තියනවා කිව. අපිට ඒගොල්ලෝ එක්ක වැඩක් නැ, අපිට ඔයාගේ අතින් phone එක ඕනි, ඔයානේ මේක පාවිච්චි කලේ මුල් පුරුක, අපිනේ ඔයාට මුලින් කතාකරල phone එක ඉල්ලුවේ, phone එක ලැබෙන්න සලස්වන්න එතකන් ඔයාව arrest කරනවා කිව. මන් කිව මට වෙච්ච පාඩුවට මොකද කරන්නේ සර් මම දැනගෙන ගත්ත නෙවෙයි, නොදන්නා තැනකින් ගත්තත් නෙවෙයි, company warranty එක්ක ගත්තේ එහෙමනම් phone එකක් කොහෙන්වත් ගන්න වෙන්නේ නැනේ, මම අරන් මස 3යි කිව. එකට අයෙ බඩු ගනිද්දී කෙලින්ම company එකෙන් ගන්න කිව, ඔයාගේ පාඩුව අපිට අදාල නැ ඔයා ඔයාගේ බිල් ඉදිරිපත් කරලා phone එක විකුනපු අයට විරුද්දව නඩු දාල එක පියවගන්න එපිට ඒවා වැඩක් නැ, ඔයානේ පාවිච්චි කල කෙනා ඔය අතින් phone එක ලැබෙන්න ඕනි කියල එතන හිටපු අය එදා මට කතාකරපු Chief Inspector ට call එකක් අරන් විස්තරය කිව. මට call එක දුන්නම එයත් ආඩි පොළොවේ ගහල ඒ කතා ටිකම කිව. මව එවන්නේ නැති තැනට වැඩේ පත් වෙච්ච නිසා මන් ඉන්න කන් මේ ගැන මගේ වැරද්දක් නැති එක ගැන අසරණ කම ගැන කීවට සත පහක වැඩක් වුනේ නැ. මම කිව එහෙමනම් සර් මම වෙනුවෙන් මගේ අලාබෙ පියවගන්න phone shop එකට කතරල phone එක ඇවිත් බාරදෙන්න කියන්න මමත් කතාකරල ඒගොල්ලන්ව දැන් මෙතනට ගෙන්වන්නම් කිව. මොකද එහෙම කලොත් ඒගොල්ලොත් මේතැනට ඇවිල්ල මේක බේරුමක් වෙන නිසා. එකත් වැඩක් වුනේ නැ. අපිට එක අදාල වැඩ නෙවෙයි ඒගොල්ලන්ව අපි අදාල තැනදී ගෙන්වන්නම්, හරිනම් ඔයගොල්ලොවත් උසාවි ඉදිරිපත් කරන්න ඕනි හොර බඩු මිලදී ගත්ත එකටයි ලග තබා ගැනීමටයි අපි එහෙම කරන්නේ නැතුව දැනට රිමාන්ඩ් කරලා ඉන්න උන් හරහා බඩු ටික උසාවි දාන්න හදනකොට ඔයාල එන්න එපා අපිට පිටින් යන්න කිව. නොදැන ගත්තේතේතේතේ කීවට වැඩක් නැනේ අයෙත් කට වහන් හිටියා. ඒ අතරේ SCID එකේ හිටපු දෙන්නම වහල යන්න වෙනවා කියල හදිස්සි කරනව. මගෙත් එක්ක තනියට ගියපු යාළුවා phone කඩේ එක්කෙනාට call කරලා විස්තරේ කියල මාව arrest කළා phone එකත් අරන් ඔයා එන්න නැත්තන් මාව එලියට ගන්න වෙන්නේ නැ කියල. සිද්දිය කීවට පස්සේ phone කඩේ අය phone එකත් අරන් පිටත්වුන කියල කතාකරල කිව විනාඩි 30කට විතර පස්සේ. ඔන්න ඒ පාර අර දෙන්නගෙන් එක්කෙනෙක් කියනවා ඔයාල වෙනුවෙන් අපි ඒගොල්ලෝ එනකන් ඉන්නම් කියල, අනිත් එක්කෙනා කියනවා අනිත් පොලිසි වගේ නෙවෙයි සති අන්තේ අපිට 2න් පස්සේ වැඩ නැ, ඔයාලගේ කටඋත්තර පොත් වල ලියන්න බඩු බාරගන්න අපිට අවසර නැ කියල හෙට ඇවිත් භාර දෙන්න කියල මගේ සියලුම විස්තරත් ලියාගෙන මාව පිටත්කරල එව්වා. මම අයෙ Chief Inspector මහත්තයට call එකක් අරන් දෙන්න කිව මේ ගැන තේරුම් කරලා දීල අදම මේ වැඩේ ඉවරයක් කරගන්න, මොකද phone කඩේ අය මේ වෙනකොටත් පිටත්වෙලා තිබුන නිසා. වැඩක් වුනේ නැ. මම අයෙ phone shop එකට කතාකරල හෙට උදෙන්ම ඕගොල්ලෝ එක්ක එන්න පොරොදු වෙලා ආව දැන් එන්න එපා හෙට උදේ 6 වෙද්දී එන්න ලෑස්තිවෙලා ඉන්න අපි එන්නම් එක්කන් යන්න කියල.

    ඔන්න ඕකයි තත්වේ මචං. පොලිසියේ අය එක්ක චන්ඩි පාර්ට් කතාකරන්න බැරි නිසා මම ඉහත කිව සේරම කතාකලේ ඉතා බැගපත්ව, සර්, අනේ කියල. එහෙම නොවුනානම් අද මම ඒ බැංකුව උඩ. මට මේ වැඩේ කරන්න කිව lawyer මහත්තය ගැන ආදරයක් මට පළමු වතාවට හදවතේ ඇතිවුනා. ඒ ආදරය යටපත් කරන් ඔන්න දැන් මම ගෙදර ආවා.

    සැලකිය යුතු ලොකුම දේ මචං phone 600 ගානක් නැතිවෙච්ච කතාව බොරු නෙවෙයි. මමත් හිතුවේ බොරු කියල, මොන ගොනාද 600ක් උස්සන්නේ කියල. එක ඇත්ත. බංකුවේ හිටපු පැයේ සේරම විස්තරේ අහගත්තා. News වලට ඉදන් ගිහින් තියනවා. මීගමුවේ සිංහගිරි එකේ store keeper කෙනෙක් සහ security කෙනෙක් තම ගේම ගහල තියෙන්නේ. කොටි 3යි ගානක බඩු පන්නල අඩු ගණන් වලට තව උන්ට දීලා. අතින් අතට packing පිටින් ගහින් අඩු ගණන් වලට කඩ වලට ඇවිල්ල. කඩ කාරයෝ දැනුවත්ව තම අරන් තියෙන්නෙත්. මොකද බඩු දාන agent කෙනෙක්ගෙන් නැතුව unofficial ලැබෙන බඩු නිසා නොදැන ගත්ත වෙන්න කොහෙත්ම බැ. උන්ටත් එක phone එකකින් බාගෙට බාගයක් ලාබ නිසා විකුණලා. කෙලින්ම customers ලට දීලනම් කමක් නැ තව කඩ වලට අඩුවට බඩු යවල එඋන් තව කඩ වලට යවල. රට වටේ මේ බඩු දැන් ව්‍යාප්ත වෙලා තියෙන්නේ. මට වුනෙත් ඕකයි. මට බඩු වික්ක කට්ටියට බඩු ඇවිල්ල තියෙන්නේ තැන 2කින්. මුල් පුරුක තම මීගමුවේ පැත්තට සම්බන්ද වෙන්නේ. මට phone විකුනපු අය මන් phone එක බර දුන්නම කිවේ අපිට phone එක දාපු එක්කෙනටම දීල අපි සල්ලි හරි phone එකක් හරි ගන්නම්, සදුදා වෙද්දී ඔයාව බේරනවා කියල. ඒගොල්ලන්ට බඩු දාපු අය කියල තියනවා "හරි මිස් phone එක අරන් එන්න මම මට bulk එක එවපු එකාට යවල සල්ලි ගන්නම්" කියල. දැන් එක එහෙම වෙයිද කියල sure නැ. මොකද බඩු SCID එකේ නිසා. මොකද එකෙක්වත් ලෑස්ති නැ පාඩුව බාරගන්න.

    මචන්ලා phone ගනිද්දී පරිස්සමෙන් දෙයියනේ. අගෝස්තු මාසෙ 03න් වෙනිදායින් පස්සේ ගත්ත samsung phone එකක්නම් එත් පරිස්සමෙන්. බාගෙට බාගයක් තාම වෙලදපොලේ. මොකද 600 හොරකම S8 විතරක් නෙවෙයි. samsung J7, J5 එකී මෙකි නොකී හැම model එකෙන්ම ඒ හොරකමට සම්බන්දයි. මේ කොටි 3යි ගානක අලාබෙ වන්දි ගෙවන්න වෙන්නේ හොරකම් කරපු උන්ට නෙවෙයි අහිංසක අපිට. මොකද නඩු භාණ්ඩ විදියට උසාවියට කැදවන ඒව අපහු භාර දෙන්නේ company එකට. කියෙන් කිදෙනාටද නැවත ඒ වෙනුවෙන් මුදල් හෝ එම වටිනකමෙන්ම phone එකක් වත් කඩ කාරයන්ගෙන් හම්බවෙන්නේ. ඒ වටිනාකම ගන්න කියල කඩ කාරයෝ එක්ක නඩු කියන එකත් පාඩුවක් මිස ලාබයක් එන වැඩක් නෙවෙයි. අයෙත් කියන්නේ phone එකක් ගන්නවානම් කෙලින්ම company එකෙන් ගන්න. ගැන ටිකක් වැඩි වුනාට බයවෙන්න දෙයක් නැ.

    හෙට විස්තර ගිහින් ඇවිල්ල දාන්නම්. කඩවල් වල නම් ගම සියල්ල හෙළි කරනවා මේ කරනවා බේරුණු ගමන්. මොකද මම තාම ගේම ගහන්නේ phone shop එකත් එක්ක හොදින්. නරකින් ගියොත් අපි supplier ට විරුද්දව නඩු දාල වන්දි අර ගත්තට පස්සේ දෙන්නම් කියයි. හැබැයි මම නම් ගම හෙළි කරා කියල එතන විතරක් මේ දේවල් වලට සම්බන්ද වෙන්නේ කියල හිතන්න එපා. 75% phone shop මේ වැඩේ කරනවා. company එකට පිටින් ගෙන බඩු විකුනනවා. singapore වලින් ගෙන්වන ඒවා අරව මේවා සේරම. එක තමා උන්ට ලාබ. මොකෙන් check කලත් අහුවෙන්නේ නැ. එක නිසා පරිස්සමෙන්. මන් අද කරන්න යන වැඩේ ගැන කලින්ම අ යන්නේ ඉදල වෙන දේ, කල යුතු දේ, සුදුසු දේ ගැන හරිටම කිව Nash_Node සහෝදරයව නැවත මතක්කරනවා. උබ කිව එක හරි මචං. එත් ඒවෙනකොට මන් පරක්කු වැඩි.

    වනේ වන හතුරෙකුටවත් මෙවන් දේවල් නොවේවා...
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    මගේ මේ ප්‍රශ්නෙට හුගක් කට්ටිය උපදෙස් දාල තියනවා. ඒ හැමෝටම ගොඩක් ස්තුති මචං. මන් හැමෝටම ඒ වෙනුවෙන් සලකනවා. මන් මේ කතාව සම්පුර්ණයෙන් දාන්න හේතුව මේ වගේ දේවල් වලට නැවත අහු නොවෙන්න සහ මගේ මේ ප්‍රශ්නෙට හැමෝගෙම අදහස් උපදෙස් දැනගන්න.

    අලුත්ම තත්වය...

    මට ලැබුණු ගොඩක් උපදෙස් එක්ක බැලුවම මන් ඊයෙම තීරණය කලා කලින් කිව විදියටම phone එක phone shop එකට භාර දීල ලිඛිත ලියවිල්ලක් ගන්න. ඒ සියලු ලියකියවිලි සමග SCIB එකට ගිහින් ඉදිරිපත් කරලා කටඋත්තරයක් දෙන්න. මට ඒ කටයුත්ත කරන එක තමා මට පාඩු නොවී බේරෙන්න තියන එකම ක්‍රමය කියල lawyer කෙනෙකුත් එක කරන, ලියුම ලියන විදිය ගැන උපදෙසක් දුන්න. මන් මේ පහල දාල තියෙන්නේ මන් ලියාගෙන අත්සන් කරපු ලියුමේ format එක.

    මේ සියලු ලියකියවිලි voice record එක්ක මම ගියා බන් අද (2017/12/10) හවස 4 වෙද්දී SCID එකට.
    කෝ phone එක ඇහුව. මන් කිව සිද්දිය, මේ තියෙන්නේ ලියවිලි කියල පෙන්නුවා. උන් එකෙක්වත් පැත්ත බැලුවේ නැ ලියවිල්ලක. ඕව අපිට වැඩක් නැ කිව. මන් කිව මට හොරබඩුවක් ලග තබාගන්න හුවමන්වක් නැ මම මගේ පාඩුව පියවගන්න ගත්ත තැනටම ගිහිං සල්ලි ඉල්ලුව මට හොර බඩු එපා කියල. ඒගොල්ලෝ කිව පාඩුව පියවන්නම් phone එක් දෙන්න කියල. විකුනපු තැන සියලු විස්තර මේකේ තියනවා කිව. අපිට ඒගොල්ලෝ එක්ක වැඩක් නැ, අපිට ඔයාගේ අතින් phone එක ඕනි, ඔයානේ මේක පාවිච්චි කලේ මුල් පුරුක, අපිනේ ඔයාට මුලින් කතාකරල phone එක ඉල්ලුවේ, phone එක ලැබෙන්න සලස්වන්න එතකන් ඔයාව arrest කරනවා කිව. මන් කිව මට වෙච්ච පාඩුවට මොකද කරන්නේ සර් මම දැනගෙන ගත්ත නෙවෙයි, නොදන්නා තැනකින් ගත්තත් නෙවෙයි, company warranty එක්ක ගත්තේ එහෙමනම් phone එකක් කොහෙන්වත් ගන්න වෙන්නේ නැනේ, මම අරන් මස 3යි කිව. එකට අයෙ බඩු ගනිද්දී කෙලින්ම company එකෙන් ගන්න කිව, ඔයාගේ පාඩුව අපිට අදාල නැ ඔයා ඔයාගේ බිල් ඉදිරිපත් කරලා phone එක විකුනපු අයට විරුද්දව නඩු දාල එක පියවගන්න එපිට ඒවා වැඩක් නැ, ඔයානේ පාවිච්චි කල කෙනා ඔය අතින් phone එක ලැබෙන්න ඕනි කියල එතන හිටපු අය එදා මට කතාකරපු Chief Inspector ට call එකක් අරන් විස්තරය කිව. මට call එක දුන්නම එයත් ආඩි පොළොවේ ගහල ඒ කතා ටිකම කිව. මව එවන්නේ නැති තැනට වැඩේ පත් වෙච්ච නිසා මන් ඉන්න කන් මේ ගැන මගේ වැරද්දක් නැති එක ගැන අසරණ කම ගැන කීවට සත පහක වැඩක් වුනේ නැ. මම කිව එහෙමනම් සර් මම වෙනුවෙන් මගේ අලාබෙ පියවගන්න phone shop එකට කතරල phone එක ඇවිත් බාරදෙන්න කියන්න මමත් කතාකරල ඒගොල්ලන්ව දැන් මෙතනට ගෙන්වන්නම් කිව. මොකද එහෙම කලොත් ඒගොල්ලොත් මේතැනට ඇවිල්ල මේක බේරුමක් වෙන නිසා. එකත් වැඩක් වුනේ නැ. අපිට එක අදාල වැඩ නෙවෙයි ඒගොල්ලන්ව අපි අදාල තැනදී ගෙන්වන්නම්, හරිනම් ඔයගොල්ලොවත් උසාවි ඉදිරිපත් කරන්න ඕනි හොර බඩු මිලදී ගත්ත එකටයි ලග තබා ගැනීමටයි අපි එහෙම කරන්නේ නැතුව දැනට රිමාන්ඩ් කරලා ඉන්න උන් හරහා බඩු ටික උසාවි දාන්න හදනකොට ඔයාල එන්න එපා අපිට පිටින් යන්න කිව. නොදැන ගත්තේතේතේතේ කීවට වැඩක් නැනේ අයෙත් කට වහන් හිටියා. ඒ අතරේ SCID එකේ හිටපු දෙන්නම වහල යන්න වෙනවා කියල හදිස්සි කරනව. මගෙත් එක්ක තනියට ගියපු යාළුවා phone කඩේ එක්කෙනාට call කරලා විස්තරේ කියල මාව arrest කළා phone එකත් අරන් ඔයා එන්න නැත්තන් මාව එලියට ගන්න වෙන්නේ නැ කියල. සිද්දිය කීවට පස්සේ phone කඩේ අය phone එකත් අරන් පිටත්වුන කියල කතාකරල කිව විනාඩි 30කට විතර පස්සේ. ඔන්න ඒ පාර අර දෙන්නගෙන් එක්කෙනෙක් කියනවා ඔයාල වෙනුවෙන් අපි ඒගොල්ලෝ එනකන් ඉන්නම් කියල, අනිත් එක්කෙනා කියනවා අනිත් පොලිසි වගේ නෙවෙයි සති අන්තේ අපිට 2න් පස්සේ වැඩ නැ, ඔයාලගේ කටඋත්තර පොත් වල ලියන්න බඩු බාරගන්න අපිට අවසර නැ කියල හෙට ඇවිත් භාර දෙන්න කියල මගේ සියලුම විස්තරත් ලියාගෙන මාව පිටත්කරල එව්වා. මම අයෙ Chief Inspector මහත්තයට call එකක් අරන් දෙන්න කිව මේ ගැන තේරුම් කරලා දීල අදම මේ වැඩේ ඉවරයක් කරගන්න, මොකද phone කඩේ අය මේ වෙනකොටත් පිටත්වෙලා තිබුන නිසා. වැඩක් වුනේ නැ. මම අයෙ phone shop එකට කතාකරල හෙට උදෙන්ම ඕගොල්ලෝ එක්ක එන්න පොරොදු වෙලා ආව දැන් එන්න එපා හෙට උදේ 6 වෙද්දී එන්න ලෑස්තිවෙලා ඉන්න අපි එන්නම් එක්කන් යන්න කියල.

    ඔන්න ඕකයි තත්වේ මචං. පොලිසියේ අය එක්ක චන්ඩි පාර්ට් කතාකරන්න බැරි නිසා මම ඉහත කිව සේරම කතාකලේ ඉතා බැගපත්ව, සර්, අනේ කියල. එහෙම නොවුනානම් අද මම ඒ බැංකුව උඩ. මට මේ වැඩේ කරන්න කිව lawyer මහත්තය ගැන ආදරයක් මට පළමු වතාවට හදවතේ ඇතිවුනා. ඒ ආදරය යටපත් කරන් ඔන්න දැන් මම ගෙදර ආවා.

    සැලකිය යුතු ලොකුම දේ මචං phone 600 ගානක් නැතිවෙච්ච කතාව බොරු නෙවෙයි. මමත් හිතුවේ බොරු කියල, මොන ගොනාද 600ක් උස්සන්නේ කියල. එක ඇත්ත. බංකුවේ හිටපු පැයේ සේරම විස්තරේ අහගත්තා. News වලට ඉදන් ගිහින් තියනවා. මීගමුවේ සිංහගිරි එකේ store keeper කෙනෙක් සහ security කෙනෙක් තම ගේම ගහල තියෙන්නේ. කොටි 3යි ගානක බඩු පන්නල අඩු ගණන් වලට තව උන්ට දීලා. අතින් අතට packing පිටින් ගහින් අඩු ගණන් වලට කඩ වලට ඇවිල්ල. කඩ කාරයෝ දැනුවත්ව තම අරන් තියෙන්නෙත්. මොකද බඩු දාන agent කෙනෙක්ගෙන් නැතුව unofficial ලැබෙන බඩු නිසා නොදැන ගත්ත වෙන්න කොහෙත්ම බැ. උන්ටත් එක phone එකකින් බාගෙට බාගයක් ලාබ නිසා විකුණලා. කෙලින්ම customers ලට දීලනම් කමක් නැ තව කඩ වලට අඩුවට බඩු යවල එඋන් තව කඩ වලට යවල. රට වටේ මේ බඩු දැන් ව්‍යාප්ත වෙලා තියෙන්නේ. මට වුනෙත් ඕකයි. මට බඩු වික්ක කට්ටියට බඩු ඇවිල්ල තියෙන්නේ තැන 2කින්. මුල් පුරුක තම මීගමුවේ පැත්තට සම්බන්ද වෙන්නේ. මට phone විකුනපු අය මන් phone එක බර දුන්නම කිවේ අපිට phone එක දාපු එක්කෙනටම දීල අපි සල්ලි හරි phone එකක් හරි ගන්නම්, සදුදා වෙද්දී ඔයාව බේරනවා කියල. ඒගොල්ලන්ට බඩු දාපු අය කියල තියනවා "හරි මිස් phone එක අරන් එන්න මම මට bulk එක එවපු එකාට යවල සල්ලි ගන්නම්" කියල. දැන් එක එහෙම වෙයිද කියල sure නැ. මොකද බඩු SCID එකේ නිසා. මොකද එකෙක්වත් ලෑස්ති නැ පාඩුව බාරගන්න.

    මචන්ලා phone ගනිද්දී පරිස්සමෙන් දෙයියනේ. අගෝස්තු මාසෙ 03න් වෙනිදායින් පස්සේ ගත්ත samsung phone එකක්නම් එත් පරිස්සමෙන්. බාගෙට බාගයක් තාම වෙලදපොලේ. මොකද 600 හොරකම S8 විතරක් නෙවෙයි. samsung J7, J5 එකී මෙකි නොකී හැම model එකෙන්ම ඒ හොරකමට සම්බන්දයි. මේ කොටි 3යි ගානක අලාබෙ වන්දි ගෙවන්න වෙන්නේ හොරකම් කරපු උන්ට නෙවෙයි අහිංසක අපිට. මොකද නඩු භාණ්ඩ විදියට උසාවියට කැදවන ඒව අපහු භාර දෙන්නේ company එකට. කියෙන් කිදෙනාටද නැවත ඒ වෙනුවෙන් මුදල් හෝ එම වටිනකමෙන්ම phone එකක් වත් කඩ කාරයන්ගෙන් හම්බවෙන්නේ. ඒ වටිනාකම ගන්න කියල කඩ කාරයෝ එක්ක නඩු කියන එකත් පාඩුවක් මිස ලාබයක් එන වැඩක් නෙවෙයි. අයෙත් කියන්නේ phone එකක් ගන්නවානම් කෙලින්ම company එකෙන් ගන්න. ගැන ටිකක් වැඩි වුනාට බයවෙන්න දෙයක් නැ.

    හෙට විස්තර ගිහින් ඇවිල්ල දාන්නම්. කඩවල් වල නම් ගම සියල්ල හෙළි කරනවා මේ කරනවා බේරුණු ගමන්. මොකද මම තාම ගේම ගහන්නේ phone shop එකත් එක්ක හොදින්. නරකින් ගියොත් අපි supplier ට විරුද්දව නඩු දාල වන්දි අර ගත්තට පස්සේ දෙන්නම් කියයි. හැබැයි මම නම් ගම හෙළි කරා කියල එතන විතරක් මේ දේවල් වලට සම්බන්ද වෙන්නේ කියල හිතන්න එපා. 75% phone shop මේ වැඩේ කරනවා. company එකට පිටින් ගෙන බඩු විකුනනවා. singapore වලින් ගෙන්වන ඒවා අරව මේවා සේරම. එක තමා උන්ට ලාබ. මොකෙන් check කලත් අහුවෙන්නේ නැ. එක නිසා පරිස්සමෙන්. මන් අද කරන්න යන වැඩේ ගැන කලින්ම අ යන්නේ ඉදල වෙන දේ, කල යුතු දේ, සුදුසු දේ ගැන හරිටම කිව Nash_Node සහෝදරයව නැවත මතක්කරනවා. උබ කිව එක හරි මචං. එත් ඒවෙනකොට මන් පරක්කු වැඩි.

    වනේ වන හතුරෙකුටවත් මෙවන් දේවල් නොවේවා...

    සිරාවටම බන්, මේ වගේ දේවල් නම් හතුරෙක්ටවත් වෙන්න එපා.
    පවු බන් උබ. අනුන්ගේ පවු උබට ගෙවන්න වෙලා තියෙන්නේ.
    අන්තිමට ෆෝන් එකක් නෙමෙයි නඩු ගාස්තුත් ගනින් කඩෙන් පුළුවන් නම්.
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop

    YOU UTTER FUCKING SWINE ! .... :growl::growl::growl::growl:

    I told you exactly whats going to happen and you trusted some two bit stupid motherfucking asshole and got fucked sideways ... and as said.. ass fucked by a Jackhammer !

    seriously bro ! ... i am disappointed :frown::frown:

    ok what has happened had happened... if you still want any advice on how to save your ass from this cluster fuck.. let me know.. I will advice you on what to do next to save your ass
     
    • Like
    Reactions: LOL_SEEN

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    උඹට වුණ දේට නම් මට කණගාටුයි බං,
    හැමදේම වෙන්නෙ මනුස්සයොන්ට නේ කියලා හිතහදාගෙන ඕකට මුහුණ දීපං,

    හැබැයි උඹ SCID එකට ගිහිල්ලා කතා කරපු විදිය නම් නියමයි, ගොඩක් සන්සුන් විදියට කතා කළ එක.
    ඇත්තටම බං මම වගේ ඔතැන හිටිය නම් වෙන්නෙ මෙන්න මේ දෙකෙන් එකක්,

    1. එක්කො ඔය ඉන්න නිළධාරී දෙන්නට හොඳවයින් දෙකක් කියලා උන් එක්ක තියෙන තරහටම කූඩුවට යනවා.
    2. ෆෝන් එක අතේ තිබ්බා නම් එවෙලෙ ඕකුන් දෙන්නා ඉස්සරහදිම ෆෝන් එක කුඩු කෑලි යන්න පොළොවෙ ගහනවා, ඊට පස්සෙ කියනවා මගේ ෆෝන් එක මෙන්න බිල, මම ඒක කුඩු කළා, දැන් ඕන මගුලක් කරපං කියලා,
    සිරාවට මට මේක කියවද්දිත් උං එක්ක මාර තරහක් ආවෙ බං, උං නීතිය ක්‍රියාත්මක කරනවා වෙන්න පුලුවන් බට් තේරෙන්න ඕන මේ මනුස්සය ඉන්න අසරණබව, උනුත් මිනිස්සු නේ බං, අනිත් එක හොඳාකාරවම දන්නවා උඹ වැරැද්දක් නෙමෙයි උඹත් අසරණ වෙලා කියලා,
    උං උංගෙ තනතුරෙන් අයුතු විදියට ප්‍රයෝජන අරගෙන උඹට පාට් එක දාන එක කරන්නෙ බං, ගොං සක්කිලි.

    හොඳ විදියට විසඳ ගනිං, අපෙන් උදව්වක් ඕන වුණොත් ත්‍රෙඩ් එකේ දාපං, පුලුවන් දෙයක් අනිවා කරනවා,

    එල! :) :)
     
    Last edited:

    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    කඩවල් වල නම් ගම සියල්ල හෙළි කරනවා මේ කරනවා බේරුණු ගමන්. මොකද මම තාම ගේම ගහන්නේ phone shop එකත් එක්ක හොදින්.
    ලොල්ලෙක් නොවී නම දාපන් ශොප් එකේ :lol:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    YOU UTTER FUCKING SWINE ! .... :growl::growl::growl::growl:

    I told you exactly whats going to happen and you trusted some two bit stupid motherfucking asshole and got fucked sideways ... and as said.. ass fucked by a Jackhammer !

    seriously bro ! ... i am disappointed :frown::frown:

    ok what has happened had happened... if you still want any advice on how to save your ass from this cluster fuck.. let me know.. I will advice you on what to do next to save your ass

    just login to say "thanks for helping him" :yes:
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    උඹට වුණ දේට නම් මට කණගාටුයි බං,
    හැමදේම වෙන්නෙ මනුස්සයොන්ට නේ කියලා හිතහදාගෙන ඕකට මුහුණ දීපං,

    හැබැයි උඹ SCID එකට ගිහිල්ලා කතා කරපු විදිය නම් නියමයි, ගොඩක් සන්සුන් විදියට කතා කළ එක.
    ඇත්තටම බං මම වගේ ඔතැන හිටිය නම් වෙන්නෙ මෙන්න මේ දෙකෙන් එකක්,

    1. එක්කො ඔය ඉන්න නිළධාරී දෙන්නට හොඳවයින් දෙකක් කියලා උන් එක්ක තියෙන තරහටම කූඩුවට යනවා.
    2. ෆෝන් එක අතේ තිබ්බා නම් එවෙලෙ ඕකුන් දෙන්නා ඉස්සරහදිම ෆෝන් එක කුඩු කෑලි යන්න පොළොවෙ ගහනවා, ඊට පස්සෙ කියනවා මගේ ෆෝන් එක මෙන්න බිල, මම ඒක කුඩු කළා, දැන් ඕන මගුලක් කරපං කියලා,
    සිරාවට මට මේක කියවද්දිත් උං එක්ක මාර තරහක් ආවෙ බං, උං නීතිය ක්‍රියාත්මක කරනවා වෙන්න පුලුවන් බට් තේරෙන්න ඕන මේ මනුස්සය ඉන්න අසරණබව, උනුත් මිනිස්සු නේ බං, අනිත් එක හොඳාකාරවම දන්නවා උඹ වැරැද්දක් නෙමෙයි උඹත් අසරණ වෙලා කියලා,
    උං උංගෙ තනතුරෙන් අයුතු විදියට ප්‍රයෝජන අරගෙන උඹට පාට් එක දාන එක කරන්නෙ බං, ගොං සක්කිලි.

    හොඳ විදියට විසඳ ගනිං, අපෙන් උදව්වක් ඕන වුණොත් ත්‍රෙඩ් එකේ දාපං, පුලුවන් දෙයක් අනිවා කරනවා,

    එල! :) :)

    1. SCID is well within their rights to have behaved exactly how they have behaved. In-fact, I would say they were pretty lenient and forgiving in this scenario. If they really wanted to flex their mussles... this idiot would be in remand custody till the case is solved.

    So this chap should actually count his blessings and be thankful.

    2. As for what you said in No 1. .... bro.. they would have rip you a brand new asshole wide enough to park a threewheeler inside :lol::lol:

    3. As for what you said in No 2. ... bro... they would have rip you a brand new asshole wide enough to park a Honda Civic inside :lol::lol:
     
    • Like
    Reactions: sithija.h

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    reply කරපු හැමෝටම සලකනවා... කඩේ විස්තරයි සියල්ල සදුදා හවස් වෙනකොට දාන්නම් මචං. මොකද මෙතන ඒ තැන දන්නා උන් ඇති. මට මේ ප්‍රස්නේ ගොඩින් බේරගන්න ඕනි phone shop එකත් එක්ක. උන් කිවොත් දෙන්න වෙන්නේ supplier ගෙන් refund හම්බුනට පස්සේ කියල මට සිවිල් නඩු කියා කියා උන් පස්සේ යන්න බැ මචං.

    දැනට තීරණය කරලා තියෙන්නේ මම SCID එකට phone එක බාර දෙන්නේ නෑ. phone එක බර දෙනවා හෙට ගිහින් phone shop එකට. phone shop එකෙන් letter එකක් ගන්නවා phone එක බාරගත්ත මේ වෙනුවට මුදල් හෝ එම ජාතියේම phone එකක් ලබා දෙනවා කියල. ඒ විස්තරයි bill එවයිත් එක්ක සදුදා SCID එකට ගිහින් කටුඋත්තරයක් දෙනවා මම phone එක ගත්ත තැනට බර දුන්න මෙන්න ඒ විස්තර කියල. එක ගැන මම lawyer කෙනෙක්ගෙන් ඇහුව එක තම හොදම දේ කියල කිවේ. එහෙම නොවුනොත් phone එක නඩු භාණ්ඩයක් කරලා උසාවි දානව කියල තම කිවේ. phone shop එකෙන් ගිහින් සල්ලි හරි phone එකක් හරි ඉල්ලුවොත් දුන්නොත් හොදයි නැත්තන් මට උන් එක්ක සිවිල් නඩු කියන්න වෙනවා.

    යකෝ ඔච්චර දෙයක් වෙලත් උඹ වෙන පෝන් එකක් ඉල්ලන්නේ උඹට අන්දකයිප්පුද බන්? :angry::angry:..සල්ලි ගනින්..අරගෙන වෙන තැනකින් පෝන් එකක් ගනින්..තව මරාල කරගහන්න ඕන් නෑ නේ..සල්ලි ගනින්..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    1. SCID is well within their rights to have behaved exactly how they have behaved. In-fact, I would say they were pretty lenient and forgiving in this scenario. If they really wanted to flex their mussles... this idiot would be in remand custody till the case is solved.

    So this chap should actually count his blessings and be thankful.

    2. As for what you said in No 1. .... bro.. they would have rip you a brand new asshole wide enough to park a threewheeler inside :lol::lol:

    3. As for what you said in No 2. ... bro... they would have rip you a brand new asshole wide enough to park a Honda Civic inside :lol::lol:

    ඔව් බං ඉතිං මොනව කරන්නද? ඒ මගේ හැටි බං පොඩි කාලෙ ඉඳන්, ඔය වගේ අසාධාරණකම් පේන්න බෑ, ඒක ඉතිං මගේම වැරැද්දක් තමයි පුලුවන් තරම් උත්සාහ කරනවා ඉවසන්න ඔහොම වෙලාවට, ඔය වගේ මම හැසිරුන සිද්ධි අනන්තයි බං,

    දවසක් මට චාටර් වැඩක් කරල ට්‍රැෆික් පොලිස් ගොබ්බයෙක්, මම මිනිස්සු ඉන්න තැන ඌට "පොලිස් බල්ල" කියලා බැන්නෙ හෙන සිද්ධියක් ගියේ බං,මම එදා කිව්වා උඹට උසාවි බැරි නම් කූඩුවට හරි දාපං මම නම් බය නෑ කියලා, අන්තිමේදි ලයිසන් එකත් අරං පොර පොලීසියට ගියා... ඔය වුණ එක සිද්ධියක් විතරයි බං,

    මට මේක කියවද්දිත් මාර ආවේගයක් ආවෙ, මම ඔතැන හිටිය නම් අනිවා ඕකම තමයි මගේ අතින් වෙන්නෙ බං,