iPhone 12 pro max එකක් මචන්. දෙකක් දැම්ම. එකයි tax එක 28 000.
B U M Pතැන්ක්ස් මචන් ගොඩක් වටිනවා. සම්පුර්ණ විස්තරේම පැහැදිලිව තියෙනවා ....![]()
![]()
mcn matath import krala genath denna plwnda bn
වාහනයක් ගෙනවටත් වඩා අමාරුයි නේ බන් ෆෝන් එකක් ගෙන එක බලං යද්දී.
අතේ අරන් එන / කාගෝ දාන පරණ ෆෝන් වලට කොහොමද කරන්නෙ කියල දැනගත්තොත් විස්තර දාන්නවාහනයක් ගෙනවටත් වඩා අමාරුයි නේ බන් ෆෝන් එකක් ගෙන එක බලං යද්දී.
ekathama bnn math blwe mara procedure ekak ne tynne
අතේ අරන් එන / කාගෝ දාන පරණ ෆෝන් වලට කොහොමද කරන්නෙ කියල දැනගත්තොත් විස්තර දාන්න
එකනේ බන්, TRC එක නම් කමක් නෑ කියමුකෝ, අර ICL එක නම් තනිකර සල්ලි ගන්න කරන එකක්. ඊට පස්සේ අයේම කස්ටම් එකේ ටැක්ස් එකත් ගෙවන්න එපයි නේ බන්.
ow bn ekane ape rate kisima deyak krnna bari hama magulatama tax gahala tynne
එහෙම බලල යන්න දුන්නට TRC එකෙන් IEMI බ්ලොක් කරොත්?අතේ අරන් එද්දී බන් ෆෝන් එක අරන් එන්න පුළුවන්. Air පොර්ට් එකේ, මම දන්නා එකෙක් අයිෆෝන් 11 දෙකක අරන් එද්දී එයාර්පොර්ට් එකේ උන් බලලා යන්න දීල තිබ්බ.අවුලක් වෙලා තිබ්බේ නෑ.