Mobile Phone සදහා TRCSL සහ Import export Licence ලබා ගන්නා හැටි

subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    Thanks මචන්. කවුරු හරි මේ විස්තරේ දානකන් බලන් හිටියේ.

    එතකොට මචන් ලංකාවට එනකොට අතේ අරන් එන phone වලට airway bill එක වෙනුවට වෙන මොනවා හරි තියෙනවද?

    ලංකාවට එන්න කලින් ඕක online submit කරන්න පුලුවන්නම් එල. නැත්තම් බන් නිවාඩු තියෙන්නෙත් සතියයි දෙකයි. එකෙනුත් දවසක් උන්ගේ රෙද්දේ නාස්ති කරන්න 😬
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,186
    1
    100,996
    113
    34
    Kalutara
    අඩෝ උඹ 28,000ක්ම ටැක්ස් එක ගෙව්වා නම් කිසිම ලාභයක් නැතුව ඇතිනේ. මෙහෙන් ගන්න එක ලාභ ඇති එහෙම බැලුවම. 🤔
     
    • Like
    Reactions: Lahiru120

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,770
    1
    58,015
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වාහනයක් ගෙනවටත් වඩා අමාරුයි නේ බන් ෆෝන් එකක් ගෙන එක බලං යද්දී.
    අතේ අරන් එන / කාගෝ දාන පරණ ෆෝන් වලට කොහොමද කරන්නෙ කියල දැනගත්තොත් විස්තර දාන්න
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ekathama bnn math blwe mara procedure ekak ne tynne

    එකනේ බන්, TRC එක නම් කමක් නෑ කියමුකෝ, අර ICL එක නම් තනිකර සල්ලි ගන්න කරන එකක්. ඊට පස්සේ අයේම කස්ටම් එකේ ටැක්ස් එකත් ගෙවන්න එපයි නේ බන්.

    අතේ අරන් එන / කාගෝ දාන පරණ ෆෝන් වලට කොහොමද කරන්නෙ කියල දැනගත්තොත් විස්තර දාන්න

    අතේ අරන් එද්දී බන් ෆෝන් එක අරන් එන්න පුළුවන්. Air පොර්ට් එකේ, මම දන්නා එකෙක් අයිෆෝන් 11 දෙකක අරන් එද්දී එයාර්පොර්ට් එකේ උන් බලලා යන්න දීල තිබ්බ.අවුලක් වෙලා තිබ්බේ නෑ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එකනේ බන්, TRC එක නම් කමක් නෑ කියමුකෝ, අර ICL එක නම් තනිකර සල්ලි ගන්න කරන එකක්. ඊට පස්සේ අයේම කස්ටම් එකේ ටැක්ස් එකත් ගෙවන්න එපයි නේ බන්.

    ow bn ekane ape rate kisima deyak krnna bari hama magulatama tax gahala tynne
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,770
    1
    58,015
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අතේ අරන් එද්දී බන් ෆෝන් එක අරන් එන්න පුළුවන්. Air පොර්ට් එකේ, මම දන්නා එකෙක් අයිෆෝන් 11 දෙකක අරන් එද්දී එයාර්පොර්ට් එකේ උන් බලලා යන්න දීල තිබ්බ.අවුලක් වෙලා තිබ්බේ නෑ.
    එහෙම බලල යන්න දුන්නට TRC එකෙන් IEMI බ්ලොක් කරොත්? :unsure: