මුලින්ම කියන්න ඕනේ මම ෆෝන් ගැන නම් මෙලෝ හසරක් දන්නෙ නෑ. ෆෝන් කාල වතුර බීලා ඉන්න අයියලා මල්ලිලාගෙන් උදව් ඕනේ. තව ටිකක් පහුවෙලා, මම නොකියා ඇන්ඩ්‍රොයිඩ් එකක් ගන්නයි හිතන් ඉන්නෙ. ඒත් නොකියා වලින් රිලීස් වෙන ඒවා තාම ස්ටේබල් නෑ ඒ නිසා මට තාවකාලික ෆෝන් එකක් ගන්න ඕනේ. තාවකාලික එකක් නිසා ලොකු බජට් එකක් නෑ, 15ක් වගේ තමයි හිතේ තියෙන්නෙ. 15කට මේ අවශ්‍යතා ටික තියෙන ෆෝන් එකක් ගන්න බැරිම නම් ඊට වැඩියෙන් හරි හොඳ එකක් කියන්නකො.
-ඩුවල් සිම් තියෙන ෆෝන් එකක් වෙන්න ඕනේ
-ඇන්ඩ්‍රොයිඩ් එකක් වෙන්න ඕනේ. මාශ්මෙලෝ නම් හොඳයි
-දවසටම උපරිම පැයක් වගේ කෝල් ගන්නවා
-දවසෙම මොබයිල් ඩේටා ඔන් එකේ තියන්න ඕනේ (රෑට ඕන නෑ)
-වෙබ් බ්‍රව්සින් වලට පැයක් විතර
-මොබයිල් ඩේටා පාවිච්චි වෙනකොට, අඩුම ගානෙ විනාඩි 15ක් පාවිච්චි කරනකොට රත් නොවෙන එකක්
-උදේ 6 ඉඳන් උපරිම රෑ10 වෙනකම් බැට්රි 0 වෙන්නෙ නැතුව තියාගන්න ඕනේ
-කැම් කොලිටි අදාල නැත
-සවුන්ඩ් කොලිටි ගැන හිතන්නෙ නැත
-ස්ටෝරේජ් කැපෑසිටි එලවන්නෙ නැත
-4g අත්‍යවශ්‍ය නැත
වින්ඩෝස් ෆෝන් නම් එපා. බැට්රි පුපුරන සැම්සුන්ග් වගේ ඒවත් එපා.
සලකන්නෙමි