mobile phone ekak ganna udaw

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,596
    40,160
    113
    මුලින්ම කියන්න ඕනේ මම ෆෝන් ගැන නම් මෙලෝ හසරක් දන්නෙ නෑ. ෆෝන් කාල වතුර බීලා ඉන්න අයියලා මල්ලිලාගෙන් උදව් ඕනේ. තව ටිකක් පහුවෙලා, මම නොකියා ඇන්ඩ්‍රොයිඩ් එකක් ගන්නයි හිතන් ඉන්නෙ. ඒත් නොකියා වලින් රිලීස් වෙන ඒවා තාම ස්ටේබල් නෑ ඒ නිසා මට තාවකාලික ෆෝන් එකක් ගන්න ඕනේ. තාවකාලික එකක් නිසා ලොකු බජට් එකක් නෑ, 15ක් වගේ තමයි හිතේ තියෙන්නෙ. 15කට මේ අවශ්‍යතා ටික තියෙන ෆෝන් එකක් ගන්න බැරිම නම් ඊට වැඩියෙන් හරි හොඳ එකක් කියන්නකො.

    -ඩුවල් සිම් තියෙන ෆෝන් එකක් වෙන්න ඕනේ
    -ඇන්ඩ්‍රොයිඩ් එකක් වෙන්න ඕනේ. මාශ්මෙලෝ නම් හොඳයි
    -දවසටම උපරිම පැයක් වගේ කෝල් ගන්නවා
    -දවසෙම මොබයිල් ඩේටා ඔන් එකේ තියන්න ඕනේ (රෑට ඕන නෑ)
    -වෙබ් බ්‍රව්සින් වලට පැයක් විතර
    -මොබයිල් ඩේටා පාවිච්චි වෙනකොට, අඩුම ගානෙ විනාඩි 15ක් පාවිච්චි කරනකොට රත් නොවෙන එකක්
    -උදේ 6 ඉඳන් උපරිම රෑ10 වෙනකම් බැට්රි 0 වෙන්නෙ නැතුව තියාගන්න ඕනේ

    -කැම් කොලිටි අදාල නැත
    -සවුන්ඩ් කොලිටි ගැන හිතන්නෙ නැත
    -ස්ටෝරේජ් කැපෑසිටි එලවන්නෙ නැත
    -4g අත්‍යවශ්‍ය නැත

    වින්ඩෝස් ෆෝන් නම් එපා. බැට්රි පුපුරන සැම්සුන්ග් වගේ ඒවත් එපා.

    සලකන්නෙමි :yes::yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,719
    2
    115,623
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Nokia 3..16~18k wage wei

    Nokia_3_copper_white__18119_zoom.jpg
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,596
    40,160
    113
    සලකන්නෙමි

    :D:Dරෙප්+

    Nokia 3..16~18k wage wei

    නොකියා 3 එක පාවිච්චි කරලා ඊට පස්සෙත් නොකියා එකක් ගත්තම ගැම්මක් නෑ බන්. වෙන ඒවා ටිකක් කියපන්කො :rofl::rofl:
    රෙප්+


    Huawei Y5
    Nokia 3

    Y5 උබ පාවිච්චි කරලා තියෙනවද මචන්?
    රෙප්+
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,596
    40,160
    113
    greentel x1 pro

    එල මචන්. රෙප්+

    මේක නාහ ප්‍රශ්නෙ අහුවනන් උත්තර හම්බෙයි

    avatar513575_3.gif

    එල මචන්. රෙප්+

    ****
    බැට්රියෙ අව්ල් තියෙනව කියල මගෙ යාළුවෙක් කිව්ව බන්. ඒකයි දැනගන්න ඕන උනේ.
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,363
    1,637
    113
    :D:Dරෙප්+

    Y5 උබ පාවිච්චි කරලා තියෙනවද මචන්?
    රෙප්+

    Ne bn. Y6 pro ekak pawichchi karala thynwa. Y5 ekath danna tharamin kiyanna waradak ne. Battery ekath dawask adaganna puluwn wei
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,596
    40,160
    113
    Ne bn. Y6 pro ekak pawichchi karala thynwa. Y5 ekath danna tharamin kiyanna waradak ne. Battery ekath dawask adaganna puluwn wei

    එල මචන් තෑන්ක්ස්.


    :cool::cool:

    Nokia ගැන දන්නෙ නෑ බුම්ප්

    නොකියා එකක් ගැන නෙවේ මචන් ඇහුවෙ. නොකියා එකක් ගන්නකම්, වෙන එකක් පොඩි ගානකට ගන්නයි ඕනේ. රෙප්+

    Normal ekak aran passe hoda ekak ganin ban..

    ඔව් මචන් එහෙම තමයි කරන්න ඉන්නෙ. වැඩ ටික කරගන්න පුළුවන් 15ට අඩු නෝමල් එකක් තමයි බැලුවෙ. රෙප්+
     

    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    Mat recommend kranawa Xiaomi ekakta yanna kyala batrya gna ochchrama htanawanam. Ginnak netuwa dawasa adinna puluwan wei xiaomi ekaka. 15-18 atare hda 4n ekak hyganna puluwan AliExpress eke beluwanam