Mobile Phone (Hardware/Software) Help Thread

dash4usoft

Junior member
  • Sep 21, 2010
    87
    4
    8
    Machan mage gawa thiyanawa Korea samsung anycall galaxy s 4n aka ban..
    mata akata android 4 v daganda puluwanda dan thiyana aka 2.3 akak ban..
    aye machan ake text msg gahaddi 80byts thama type karanda puluwan 160 k ba.. anith 4n wala wage.. machoooooooooo reply me..
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මගේ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එක htc aria liberty මේකේ පොඩි අවුල් වගයක් තියනවා
    1.හිටපු ගමන් කිසි හේතුවක් නැතිව sd කාර්ඩ් එක Unmount වෙනවා
    2.කෝල් එකක් ගත්දී ඩිස්ප්ලේ එක off වෙනවා.අය ඩිස්ප්ලේ ඹන් කරන්න අමාරුයි හැබැයි ෆෝන් එක වැඩ
    3.මේක රූට් කරන්නේ කොහොමද
    4.මේකට හොඳ කස්ටම් රොම් තියේද
    5.රූට් කරොත් මේ අවුල් නැතිවෙලා යයිද

    ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එක 2.2

    රූට් කරන හැටි ගැන තියන සිංහල බ්ලොග් අඩවි මොනවද තියෙන්
    ඉස්සෙල්ල රීසෙට් කරලා බලන්න.නිකම්ම් රුට්‌ කරත් ලෙඩ එහෙම්ම තියේවි.
    ඩිස්ප්ලේ කෙස් එකට ඩිස්ප්ලේ සෙටින්ග්ස් වල animation වල no animation දාලා බලන්න. පවර් බටන් එක එබුවත් ඩිස්ප්ලේ එන්නේ නැද්ද බලන්න.ඔය කෙස් එක සමහර රෝම් වල වනවා.
    කස්ටම් රෝම් , රුට්‌ කරන හැටි xda-developers.com ස්යිට් එකේ තියෙනවා
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Mar 26, 2008
    414
    30
    0
    kurunegala
    මචෝ මගේ තියෙන්නේ htc liberty aria කියන ෆෝන් එක මේකේ කෝල් එකක් ගද්දි ඩිස්ප්ලේ ඕෆ් වෙනවා අයේ ඹන් වෙන්නේ නෑ
    දෙපැත්තේන් අල්ලලා තද කරාම ඹන් වෙනවා
    මේකේ තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් 2.2
    මේක රූට් කරන්න යද්දිත් error එකක් එනවා cid backup missing කියලා

    මේකේ
    baseband version
    47.37.35.09u_7.08.35.06

    kernel version 2.6.32.17-cyanogen-liberty aria@giovanni#69 mon dec
    13 13 26:29 est 2010
     
    Mar 26, 2008
    414
    30
    0
    kurunegala
    ඉස්සෙල්ල රීසෙට් කරලා බලන්න.නිකම්ම් රුට්‌ කරත් ලෙඩ එහෙම්ම තියේවි.
    ඩිස්ප්ලේ කෙස් එකට ඩිස්ප්ලේ සෙටින්ග්ස් වල animation වල no animation දාලා බලන්න. පවර් බටන් එක එබුවත් ඩිස්ප්ලේ එන්නේ නැද්ද බලන්න.ඔය කෙස් එක සමහර රෝම් වල වනවා.
    කස්ටම් රෝම් , රුට්‌ කරන හැටි xda-developers.com ස්යිට් එකේ තියෙනවා

    පවර් බටන් එක එබුවත් නෑ මචෝ
     
    no animetion damma hari giye na
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මගේ nokia 6630 එකක් තියනවා
    මං ඒකෙ software reinstall කරන්න ගියා
    වැඩේ වෙන අතරේ cable එක මගේ අතින් ගැලවුනා
    ඊට පස්සේ phone එක on උනේ නෑ
    repair කරන්න දුන්නා
    ඒකෙ short එකක් කියනවා
    මොකක්ද වෙලා ඇත්තේ
    කෙනෙක් කිව්වා ROM එක ගිහින් ඇති කියලා
    මේක හදාගන්න බැරි වෙයිද?
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan phone ekak thyanawa eka chager wenawa pennanawa ethanin ehata wada karanne na mokak wenna athda seen eka power button ekeda naththam software seen ekakda?
     
    lm_irfan

    Member
    Nov 11, 2011
    26
    0
    0
    machan phone ekak thyanawa eka chager wenawa pennanawa ethanin ehata wada karanne na mokak wenna athda seen eka power button ekeda naththam software seen ekakda?

    software problem nam charge wennath ne godaak durata on/off switch eke neththam line eke problem ekak
     
    lm_irfan

    Member
    Nov 11, 2011
    26
    0
    0
    මගේ nokia 6630 එකක් තියනවා
    මං ඒකෙ software reinstall කරන්න ගියා
    වැඩේ වෙන අතරේ cable එක මගේ අතින් ගැලවුනා
    ඊට පස්සේ phone එක on උනේ නෑ
    repair කරන්න දුන්නා
    ඒකෙ short එකක් කියනවා
    මොකක්ද වෙලා ඇත්තේ
    කෙනෙක් කිව්වා ROM එක ගිහින් ඇති කියලා
    මේක හදාගන්න බැරි වෙයිද?

    flash wenakota cable eke ape atin gelaunoth no problem aye software eke daaanna puluwan. flash wenakota ibema newatunoth flash ic eke problem ekak
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    sd කාර්ඩ් එකත් රිමූ වෙනවා හිටපු ගමන්

    මට පෙන විදියට නම් බිම වැටීමක් වගේ දෙයක් නිසා ආපු අව්ලක් වගේ . නැත්නම් තද කරාම හරි යන්නේ නෑ.රෙපයාර් එකක් ඕනේ වෙයි වගේ.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මගේ nokia 6630 එකක් තියනවා
    මං ඒකෙ software reinstall කරන්න ගියා
    වැඩේ වෙන අතරේ cable එක මගේ අතින් ගැලවුනා
    ඊට පස්සේ phone එක on උනේ නෑ
    repair කරන්න දුන්නා
    ඒකෙ short එකක් කියනවා
    මොකක්ද වෙලා ඇත්තේ
    කෙනෙක් කිව්වා ROM එක ගිහින් ඇති කියලා
    මේක හදාගන්න බැරි වෙයිද?

    ඌ බොරු කියන්නේ 100%
    මොකක්ද ට්‍රයි කරපු ටුල් ඒක.
    පුළුවන් නම්Phoenix එකෙන් dead phone USB flashing කරල බලන්න. මේකේ ත්‍රෙඩ් එකක් තිබුන කරන හැටි.ඉමි කරප්ට් වෙලා නැත්නම් අනිවා ගොඩ දාන්න පුළුවන්
    නැත්නම් වෙන තැනකට දීල කියන්න සොෆ්ට්වෙයා ගහල දෙන්න කියල.
     
    wkh7777

    Junior member
  • Oct 17, 2007
    47
    2
    8
    se k800i

    Machan, mage laga se k800i phone ekak thiyanawa. eka mama flash karala aluthin softwares damma. dan okkoma hodata weda karanawa. eth, signal adu wenawa wedi wenawa. eka paratama nethima wela yanawa. Help plz......
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඌ බොරු කියන්නේ 100%
    මොකක්ද ට්‍රයි කරපු ටුල් ඒක.
    පුළුවන් නම්Phoenix එකෙන් dead phone USB flashing කරල බලන්න. මේකේ ත්‍රෙඩ් එකක් තිබුන කරන හැටි.ඉමි කරප්ට් වෙලා නැත්නම් අනිවා ගොඩ දාන්න පුළුවන්
    නැත්නම් වෙන තැනකට දීල කියන්න සොෆ්ට්වෙයා ගහල දෙන්න කියල.

    හරි මං වෙන තැනකට දීල බලන්නම්
    බොහොම ස්තුතියි උදව්වට:yes: