Mobile Phone Help

kdstyle

Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    මචන්ලා මට Mobile Phone එකක් ගන්න ඔනෙ වෙලා තියෙනව එත් මම JOB එකක් කරන්නෙ නැ එක නිසා මට එක පාරටම සල්ලි දෙන්න විදිහක් නැ credit card දිලා මසෙට ගෙවන්න ගන්නම් පුලුවන් ගන්න හිතන් ඉන්නෙ sony ericsson with live walkman එක Colombo හරියෙ උබලා දන්න Shop නැද්ද credit card එකෙන් ගෙවන්න ගන්න තැනක් එහෙම දන්න තැනක් තියනම් කියපල්ලා දන්නෙ නැත්නම් බ්ම්ප් එකක් හර් දාන්න මම මෙ තර්ඩ් එකට උදව් කරන හැමොටම Rep දෙනවා
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    • Like
    Reactions: kdstyle

    shanakahero

    Member
    Nov 5, 2011
    11
    1
    0
    මචන්ලා මට Mobile Phone එකක් ගන්න ඔනෙ වෙලා තියෙනව එත් මම JOB එකක් කරන්නෙ නැ එක නිසා මට එක පාරටම සල්ලි දෙන්න විදිහක් නැ credit card දිලා මසෙට ගෙවන්න ගන්නම් පුලුවන් ගන්න හිතන් ඉන්නෙ sony ericsson with live walkman එක Colombo හරියෙ උබලා දන්න Shop නැද්ද credit card එකෙන් ගෙවන්න ගන්න තැනක් එහෙම දන්න තැනක් තියනම් කියපල්ලා දන්නෙ නැත්නම් බ්ම්ප් එකක් හර් දාන්න මම මෙ තර්ඩ් එකට උදව් කරන හැමොටම Rep දෙනවා

    http://celltronics.lk/ eken ganna puluwan (live with walkmen ganna epa ban tawa 5k wadipura deela xperia neo V eka ganinko. ekapara patta 4n ekane ban
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    credit card eken wena loku deval ganne nethnam ebay ganna. puluwan hetiyata gevanna puluwan, price adu honda ekak ganna puluwan.

    card eke thawa loku gaanak wiyadam karoth total amount ekata tax hedena nisa paaduyi
     
    • Like
    Reactions: kdstyle