Mobile Phone Help

577

Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    Need to buy a Smart phone Around 20 -30 /=

    1. Battery + 2. Camera + 3. performance



    කොච්චර හොද උනත් දවසින් බැටරිය බහින කේස් එක තියෙනවනම් වැඩක් නැහැ.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Nokia X පොඩ්ඩක් බලපන්, ලගදි ආවේ. 19 ක් වගේ වෙන්නේ. ගතියකුත් තියෙනවා. පත බැටරියකුත් තියෙනවා. පාවිච්චි කරලා බලලා නම් නෑ.