Mobile Phone Help

hasithapriya111

Active member
  • Sep 1, 2010
    440
    54
    28
    Hi All,

    Mata alutin mobile phone ekak ganna one machan. Tikak hoda ekak ganna kiyala beluwe. Monthly installment plan ekakata ganna puluwan pot ekak tiyenawanam poddak kiyannako.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අබාන්ස් එකට නැත්තම් ඩයලොග් එකට හරි
    මොබිටෙල් එකට හරි එටිසලාට් එකට හරි කැමති එහෙකට පලයන්
    ක්‍රෙඩිට් කාඩ් තියෙන්න ඕනි ගෙවන්න ගත්තෑකී
    11.gif
     

    hasithapriya111

    Active member
  • Sep 1, 2010
    440
    54
    28
    අබාන්ස් එකට නැත්තම් ඩයලොග් එකට හරි
    මොබිටෙල් එකට හරි එටිසලාට් එකට හරි කැමති එහෙකට පලයන්
    ක්‍රෙඩිට් කාඩ් තියෙන්න ඕනි ගෙවන්න ගත්තෑකී
    11.gif

    wena kenekge credit card eken ganna berida ban? mata credit card ne