Mobile phone import ?

janindudz

Junior member
  • Dec 15, 2012
    52
    9
    8
    ලංකාවට වෙන රටකින් ෆෝන් එකක් ගෙන්න ගත්තොත් නැත්තම් amazon එකෙන් හරි ebay එකෙන් හරි ගෙන්න ගත්තොත් tax එක කියක් වගේ එයිද ?
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    ගෙන්නපු එක මෝඩකමක් කියලා හිතෙයි. ඒනිසා රට ඉදන් එන එකෙක් අතේ ෆෝන් එකක් ගෙන්න ගනින්.
     

    janindudz

    Junior member
  • Dec 15, 2012
    52
    9
    8
    ගෙන්නපු එක මෝඩකමක් කියලා හිතෙයි. ඒනිසා රට ඉදන් එන එකෙක් අතේ ෆෝන් එකක් ගෙන්න ගනින්.
    කීයක් වගේ යයි ද ?:(
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Tax wadinne na. pal eka witarai wadinne. essara nam 6500. dan nam tikak wadi da danne na loku case ekak na

    issara kiwwe two years ago. habai tamath e ganama wage loku ganak na. hariyata documents dunnama ikmanata release karanawa.
    ------ Post added on Dec 7, 2022 at 11:50 PM