Mobile phone repair කරන්න හොඳ තැනක් !

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    Mobile phone repair කරන්න හොඳ තැනක් !

    මචන්ලා මගේ Samsung Note phone එකේ display එක එකපාරටම වැඩ කරන්නේ නැතුව ගියා. touch screen එක වැඩ කරනවා.
    මේක repair කරන්න දෙන්න විශ්වාසවන්ත හොඳ තැනක් තියෙනවද ?
    මට එහෙට මෙහෙට දෙන්න බයයි!
    දන්නා ය උදව් කරන්න

    dsc02159-1349468211.jpg