Mobile Phone Repairing Course akak karanna hondama thena

cqruwan1200

Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    Mokakda ban mobile phone repairing course akak karanna hondama thena. Malli kenekta balanna. Gampaha hari Colombo athulathanak hondai
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මටත් ඒ ගැන දැනගන්න ඕනෑ, මම දැන් පොඩි ගෘප් ක්ලාස් එකකට යනවා, එත් සතියට පැය දෙකයි කරන්නේ, ඒ ටික මදි. :(