Mobile Phone

hnthusitha703

Active member
  • Sep 26, 2007
    817
    161
    43
    Wattala
    Elakiri yaluwane mama Sony Xperia M Dual, L, C.... atharin hoda phone ekak kyanna.. ewagema ganna hoda place ekak kiyanna.

    Dialcom eke phone hodaida ...

    mata podi help ekak denna..

    +Rep denu lebe..
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    bump .. mamath goda dawasaka idan sony ekak ganna hitan inne
    ganna hoda tanakui model ekakui hetaganna amarui
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මම මගේ HTC ෆෝන් එක ගත්තෙ Dialcom එකෙන් දැන් අවුරුදු 2 කටත් වැඩියි ප්‍රශ්නයක් නං වුනේ නෑ හැබැයි ඊට අඩුවෙන් ෆෝන් දෙන තැන් තියෙනව.