Mobile Phones ebay

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
ebay එකෙන් phones ගන්න එක ගැන මොකද හිතන්නෙ? උදාහරණයකට මෙන්න මේ ලින්ක් එකේ තියෙන Nokia N96 එක බලන්න.

මේකෙ description එකේ තියෙනවා made in Finland කියලා.
:rolleyes:
[FONT=&quot]MADE IN FINLAND[/FONT]
ඒත් මේක මෙච්චර අඩුවට දෙන්න පුලුවන්ද? :confused:

Chinese වෙන්න පුලුවන් නේද? ඒත් දැනට 10ක් විකිණිලත් තියෙනවා. මේ ගැන පොඩි අදහසක් දාලා යන්න. මොකද මම ගොඩක් අයගෙන් අහලා තියෙනවා ebay එකෙන් phones ගන්න එක ලාබයි කියලා. ඒත් ඒ products original ද නැද්ද කියලා අපි දැනගන්නෙ කොහොමද?

දන්න කට්ටිය කියන්න. දන්නෙ නැත්තන් ඒත් මොනාහරි කියන්න. :D

.
 
RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    phones පරන වෙන්න පරන වෙන්න price එක අඩු වෙනවා.Finland හැදුවා කියලා වෙනසක් නැ.
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    bump thami :D

    :D

    Uta msg 1k gahala ahapan
    Ethakota un kiyanawa samanyen..

    එහෙම ඇහුවත් ඉතින් description එකේ තියෙන එකම කියයිනෙ. මට තියෙන ප්‍රශ්නෙ මේ ෆෝන් එකම මේ වගේ දෙගුණයක් prices වලටත් තියෙනවා. ඒකට මොකද්ද හේතුව? මේක විතරක් නෙමෙයි ගොඩක් ඒවා එහෙමයි. :confused:

    Mata nam oke labayak penna na. n96 hadda paranai ne ...:D:D:D oya ganata wage yanne

    kiyala thiyenawa nam oka Finland eth oya jarawa ganne kawuda? oya ganata wena ekak gannawa :P

    මම ගනන් ගැන එච්චර දන්නෙ නෑ. මේක ගොඩක් පරණයිනම් තමයි. මම උදාහරණයක් විදියට ගත්තෙ. මට තියෙන ප්‍රශ්නෙ ඉස්සෙල්ලා කිව්වා වගේ ඇයි තැනින් තැනට prices වෙනස් වෙන්නෙ. දෙගුණයක විතර වෙනස් වෙන්න හේතුවක් ඇතිනෙ.
    :eek:

    .
     
    Famous

    Member
    Feb 27, 2008
    596
    8
    0
    In ur hearT
    :D

    එහෙම ඇහුවත් ඉතින් description එකේ තියෙන එකම කියයිනෙ. මට තියෙන ප්‍රශ්නෙ මේ ෆෝන් එකම මේ වගේ දෙගුණයක් prices වලටත් තියෙනවා. ඒකට මොකද්ද හේතුව? මේක විතරක් නෙමෙයි ගොඩක් ඒවා එහෙමයි. :confused:

    මම ගනන් ගැන එච්චර දන්නෙ නෑ. මේක ගොඩක් පරණයිනම් තමයි. මම උදාහරණයක් විදියට ගත්තෙ. මට තියෙන ප්‍රශ්නෙ ඉස්සෙල්ලා කිව්වා වගේ ඇයි තැනින් තැනට prices වෙනස් වෙන්නෙ. දෙගුණයක විතර වෙනස් වෙන්න හේතුවක් ඇතිනෙ.
    :eek:

    .
    wediya hithanna epa .feedback balala ganna
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    oka parana phone ekak.. mokatada oya phone eka ganne.. oyata honda android phone ekak ganna puluwan 30kata.. oya phone eka 3 yrs old.. ewage phone ekak aragenath wedak nehe
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    ebay එකෙන් phones ගන්න එක ගැන මොකද හිතන්නෙ? උදාහරණයකට මෙන්න මේ ලින්ක් එකේ තියෙන Nokia N96 එක බලන්න.

    මේකෙ description එකේ තියෙනවා made in Finland කියලා.
    :rolleyes:

    ඒත් මේක මෙච්චර අඩුවට දෙන්න පුලුවන්ද? :confused:

    Chinese වෙන්න පුලුවන් නේද? ඒත් දැනට 10ක් විකිණිලත් තියෙනවා. මේ ගැන පොඩි අදහසක් දාලා යන්න. මොකද මම ගොඩක් අයගෙන් අහලා තියෙනවා ebay එකෙන් phones ගන්න එක ලාබයි කියලා. ඒත් ඒ products original ද නැද්ද කියලා අපි දැනගන්නෙ කොහොමද?

    දන්න කට්ටිය කියන්න. දන්නෙ නැත්තන් ඒත් මොනාහරි කියන්න. :D

    .
    made in finland unata assembled in Hong Kong or China xD hikz
     
    manjula009

    Well-known member
  • :D

    ඒක හරි. ඒත් එතකොට මේ ෆෝන් එකම $350 - $500 range එකේ ගොඩක් තැන් වල දෙන්නෙ ඇයි? :angry:

    .

    පිස්සුද බන්... 300-500 iphone එකක් හරි galaxy එකක් ගන්නවා නේ :lol: ...ඔය ෆොනේ එක දැන් හද්ද පරණයි මොකෙක් වත් ගන්නෙත් නැහැ. :no:
     
    Jun 16, 2008
    2,438
    17
    0
    im In Elakiri.com
    ebay එකෙන් phones ගන්න එක ගැන මොකද හිතන්නෙ? උදාහරණයකට මෙන්න මේ ලින්ක් එකේ තියෙන Nokia N96 එක බලන්න.

    මේකෙ description එකේ තියෙනවා made in Finland කියලා.
    :rolleyes:

    ඒත් මේක මෙච්චර අඩුවට දෙන්න පුලුවන්ද? :confused:

    Chinese වෙන්න පුලුවන් නේද? ඒත් දැනට 10ක් විකිණිලත් තියෙනවා. මේ ගැන පොඩි අදහසක් දාලා යන්න. මොකද මම ගොඩක් අයගෙන් අහලා තියෙනවා ebay එකෙන් phones ගන්න එක ලාබයි කියලා. ඒත් ඒ products original ද නැද්ද කියලා අපි දැනගන්නෙ කොහොමද?

    දන්න කට්ටිය කියන්න. දන්නෙ නැත්තන් ඒත් මොනාහරි කියන්න. :D

    .

    ithn bn me dalama thiyenne :D

    Item location: Hong Kong, Hong Kong
    Ships to: Worldwide
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    wediya hithanna epa .feedback balala ganna

    :D

    oka parana phone ekak.. mokatada oya phone eka ganne.. oyata honda android phone ekak ganna puluwan 30kata.. oya phone eka 3 yrs old.. ewage phone ekak aragenath wedak nehe

    යා යා. මේක ගන්න නෙමෙයි බන්ස්. මට ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ ඊබේ එකේ බඩු ඔරිජිනල් කියලා හොයාගන්නෙ කොහොමද කියලා සහ එකම ෆෝන් එකේ ගනන් වෙනස් වෙන්නෙ ඇයි කියන එක. තැන්ක්ස්.

    made in finland unata assembled in Hong Kong or China xD hikz

    හ්ම්ම්ම්. Sounds possible. :D

    පිස්සුද බන්... 300-500 iphone එකක් හරි galaxy එකක් ගන්නවා නේ :lol: ...ඔය ෆොනේ එක දැන් හද්ද පරණයි මොකෙක් වත් ගන්නෙත් නැහැ. :no:

    :D

    ithn bn me dalama thiyenne :D

    That means it's not Finland at all or made in Finland assembled in Hong Kong?

    6 eke sound nm fatta kiyal wadak nh eath mchn gannwa nm dan 4g ekakma ganin i phone :) math me ekathu karnwa ganna :D cngractz hdoa phn ekak ganin photos meka post karanan :)

    :D

    koheda ban eke gana adu

    ඇයි ඊටත් අඩුවට තියෙනවද? අනේ මන්දන්නෑ බන්. :dull:

    බම්ප්

    bUmP

    .