meke gana adu na bn. mata nam wadi wage xD
වෙන්න ඇති බන්. මම ගණන් ගැන දන්නෙ නෑ. මේක එක එක තැන් වල එක එක ගණන් වලට තිබුන නිසයි දැම්මෙ. මීටත් අඩුවට කොහෙද තියෙන්නෙ? මට SE Vivaz අඩු එකක් හොයලා දීපන් පුලුවන්නම්. ඒක කීයක් විතර වෙයිද?

.
meke gana adu na bn. mata nam wadi wage xD

බම්ප්ප්ප්ප්

mala jarawak ban. mam phone 14k aran tiyenawa. 6k ma weda karanne na. okkoma counterfeit LG,Sony Ericcson Phones
sony ericsson Vivaz ekak ganin.patta 4n eka...
යා යා. ඒක කීයක් විතර වෙනවද බන්ස්? මොකද්ද ගන්න හොඳම තැන? මට හොයද්දි මෙන්න මේක සෙට් උනා.Machan made by nokia, Made in India & China phones gannawata wadaa hodai made in Finland,Germany or Hungary phones ganna eka.
Ewa tikak hoya ganna amarui lankaawey.
A phones tikak ganan wadi.
Poddak hoyala balapan.....................

.