ebay එකෙන් phones ගන්න එක ගැන මොකද හිතන්නෙ? උදාහරණයකට මෙන්න මේ ලින්ක් එකේ තියෙන Nokia N96 එක බලන්න.
මේකෙ description එකේ තියෙනවා made in Finland කියලා.

Chinese වෙන්න පුලුවන් නේද? ඒත් දැනට 10ක් විකිණිලත් තියෙනවා. මේ ගැන පොඩි අදහසක් දාලා යන්න. මොකද මම ගොඩක් අයගෙන් අහලා තියෙනවා ebay එකෙන් phones ගන්න එක ලාබයි කියලා. ඒත් ඒ products original ද නැද්ද කියලා අපි දැනගන්නෙ කොහොමද?
දන්න කට්ටිය කියන්න. දන්නෙ නැත්තන් ඒත් මොනාහරි කියන්න.
.

ඒත් මේක මෙච්චර අඩුවට දෙන්න පුලුවන්ද?[FONT="]MADE IN FINLAND[/FONT]

Chinese වෙන්න පුලුවන් නේද? ඒත් දැනට 10ක් විකිණිලත් තියෙනවා. මේ ගැන පොඩි අදහසක් දාලා යන්න. මොකද මම ගොඩක් අයගෙන් අහලා තියෙනවා ebay එකෙන් phones ගන්න එක ලාබයි කියලා. ඒත් ඒ products original ද නැද්ද කියලා අපි දැනගන්නෙ කොහොමද?
දන්න කට්ටිය කියන්න. දන්නෙ නැත්තන් ඒත් මොනාහරි කියන්න.

.

...ඔය ෆොනේ එක දැන් හද්ද පරණයි මොකෙක් වත් ගන්නෙත් නැහැ. 
math me ekathu karnwa ganna 